සුබ දවසක්... සුබ අනාගතයක් සියලු දෙනාට....
ලෝක විනාසේ වෙනව කියලා කෙස් පැලුව ඔස්තාර්ලා හෙට උදේට මොනා කියයිද?
(සමහරු කියාවි මම එහෙම නෙමේ මෙහෙමයි කිව්වෙ./මම එහෙම්මම කිවිවෙ නෑ/ එහෙම වෙච්ච නිසා මෙහෙම වුනා. මායා වරුන්ගේ කැලැන්ඩරේ ඉතිරි ටික හම්බවුනා ඒ නිසා බයවෙන්න එපා.
එහෙම කියයිද? 
කොහොම උනත් හෙට හැමෝගෙම හිත් වලට නිදහසක් ලැබෙයිනේ...
හැබැයි විනාසය වෙනවා කියපු අයට හෙට ඉදන් Address නෑ
:sorry