තරු අතර දිදුලන තරුවක්, ඔහු නමින්....

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
තරු අතර දිදුලන තරුවක්, ඔහු නමින්....

හොටෙල් පෝස්ට් එකක් දාන්නත් තියෙනව. ඒක ටයිප් කරපු දෙපාරම පෝස්ට් එක නැති උනා. :( එක පාරක් කරන්ට් ගියා, %#$%^$^ ups එක ඔන් වුනේ නෑ. :growl: අනිත් පාර popup එකක් close කරන්න ගිහින් ඔක්කොම close උනා. :frown:ඒ නිසා ඒ වැඩේ අතඇරල වෙන පෝස්ට් එකක් දැන්ම. පස්සෙ ඒකත් දාන්නම්,
මේ අපි කවුරුත් දන්න...
තරු අතර දිදුලන තරුවක්, ඔහු නමින්....
Aamir Khan ;)

Main_zps67773e9e.png


Aamir Khan ඉපදිලා තියෙන්නෙ 1965 මාර්තු 14 වෙනිද. උස අඩි 5 අඟල් 6ක්. වැඩිය උස පොරක් නෙමේ. හැබැ‍යි පට්ට හැගුම්බර මුහුණක් තමයි තියෙන්නෙ. :yes: ඔය උඩ photo එකත් එහෙමනෙ. A.K ,AK, Mr. Perfectionist, Tom Hanks of India යන Nick නාමයන්ගෙන් හදුන්වන Aamir Khan ජීවිත කතාවත් අපූරු එකක්. ජීවිත කතා දැන ගත්ත කියල අපිට මොකක්ද සෙතේ කියල අහන්න එපා. අපිට වැරදුන වෙලාවකට පොඩ්ඩක් හරි සැනසෙන්න පුලුවන් මේ කතා දිහා බලාගෙන. මොකද මෙයාලත් අද කොච්චර දියුණු වුනත් ජීවිතේ එක වතාවක් හරි වරද්ද ගත්තු මිනිස්සු. :cool: කතාව කෙටියෙන්...

Aamir Khan මුලින්ම සිනමාවට එන්නෙ(First appear) වයස අවු 8 දී ලමා නලුවෙකු ලෙස තම මාමා වූ නසීර් හුස්සෙන් නිපදවන ලද 1973 තිරගතවූ Yaadon Ki Baaraat චිත්‍රපටයෙන්. ආරම්භයෙන්ම දිගුගමන්ක් යාහැකි බව පෙන්වූවත්.... දැන ගෙන හිටියද Aamir Khanගෙ විවාහය සිද්දවෙන්නෙ හදපානෙ පැනයාමෙන් අනතුරුව බව? :shocked:පාසල් යන අවදියේ සිටින Aamir Khan ගේ සිතට මුලින්ම ආදරයක් ඇතිවෙලා තියෙන්නෙ අල්ලපු ගෙදර සිටින කෙල්ලත් සමගයි. ගමේ වැල ගමේ කපුටන්ටලුනෙ.. :lol: මේ ආදරය කොච්චර දැඩිද කියනවානම් ඔහුට වයස 21 එළැබෙන දිනයේ ඇයට propose කරන අතර ඇයත් ඒ ආදරය සදහා තම කැමැත්ත පලකරයි. නමුත් ඒ සදහා දෙමාපියන්ගේ දැඩි විරෝදය එල්ලවෙන්නේ ඇය හින්දු පවුලක වන අතර ඔහු භක්තිමත් මුස්ලිම් පවුලක වීමයි. :(

එහෙත් ලෝකප්‍රකට Aamir Khan ගේ විවාහය සිදුවන්නේ වයස 21දී (1986) හදපානෙ ඔවුන් දෙදෙනාගෙ පැනයාමෙන් අනතුරුවයි. :rolleyes: ඉන්පසු රහසේ විවාහ දිවියට ඇතුලත් වී නැවතත් ඔවුන්ගේ නිවෙස් වලට එන අතර Aamir Khanගේ බිරිද වූ ඇය නමින් Reena Dutta වේ. මුලින්ම තිරය ඉදිරියට ඇය එන්නේ 1996 තිරගත වී ඉතා ජනප්‍රිය ගීතයක් වූ "Papa Kehte Hain" යන ගීතයත් සමගයි. මේ සින්දුව නම් අදටත් අහන්න පුලුවන්.. තාමත් කෙමෙන්ට් වැටෙනව. :love:
මෙතනින් බලන්න. ලින්කුව දැන්මෙ ත්‍රෙඩ් එක අන්වශ්‍ය විදියට ලොකුවෙන බැවින්. 4.50 රතු ඇදුමෙන් සැරසී සිටින්නේ ඇයයි. 4.50 සදහා කෙලින්ම පිවිසෙන්න.

aamir-khan_zps57d55f60.jpg


ඇය එතරම්ම සුරූපිණියක් නොවුනත් එම විවාහයෙන් ඔවුන් දෙදෙනාට දරුවන් දෙදෙනෙක් ඉන්නව. ;)(Azad Rao Khan, Ira Khan) ඒත් 2002 දී ඔවුන් දෙදෙනා දික්කසාද වෙනව. ඉන්පසු 2005 දෙසැම්බරයේ ඔහු දෙවන වරට Kiran Rao සමග විවාහ වෙනව. එම විවාහයෙන් එක් දරුවෙක් ඉන්නව.(Junaid Khan)
:P

220px-Kiran_Rao_zpsccf41fc3.jpg


අද ඔහු ප්‍රධාන පෙලේ බොලිවුඩ් නළුවෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, චිත්‍රපට නිශ්පාදකවරයෙක් වශයෙන් කටයුතු කරයි. 1880 සිට 1990 දක්වා කාලය අතරතුර nominations 8කට පසු ප්‍රථම Filmfare award එක විදියට Raja Hindusthani Raakh යන චිත්‍රපටයේ රගපෑම වෙනුවෙන් Filmfare best actor award එක දිනා ගන්නව.:love:

aamirkhnaaward_zpsbe88c4cd.jpg


නලුවෙකු වශයෙන් දායකඋනු ඉතා ජනප්‍රිය චිත්‍රපට කිහිපයක්..

ac_zps2c8dde89.jpg


ඔහු රගපාපු Films අතරින් මෑත යුගයේ වැඩිපුරම කතාබහට ලක්වුනු, වැඩිපුරම කමෙන්ටුවක් වශයෙන් යොදාගනිපු, පෙට්ටි කුඩුකරපු :baffled:(box office) film එකක් තමයි 3 idiots. අද්විතීය සිනමා රංගනයක්. ආදරය, දුක, සතුට, ඔක්කොම තියෙන සුපිරි film එකක්. වැඩි විස්තර ඕනෙ නෑනෙ බලපු නැති කෙනෙක් නම් නැතුව ඇති.

නිශ්පාදකයෙකු වශයෙන් දායකඋනු ඉතා ජනප්‍රිය චිත්‍රපට කිහිපයක්..


pr_zps76edd29a.png


මේවයින් නිෂ්පාදකවරයා මෙන්ම අධ්‍යක්ෂකවරයාද ලෙස කටයුතුකල Like Stars on Earth (Taare Zameen Par) යන චිත්‍රපටය පෙට්ටි තරමක් දුරට කඩපු පට්ට sensitive film එකක්. :yes:අඬන්නෙ නැතුව ඉන්නත් ඒ වගේම ගේමක් දෙන්න ඕනෙ..:dull:Film Songs එච්චර Hit උනේ නැති උනාට theme song එක නම් සුපිරියට තියෙනව. අහන්න.
ඔහු හදපු තවත් සුපිරි කොමඩියක් තමයි Delhi Belhi කියන්නෙ. මේක නම් වැඩිය ජනප්‍රිය උනේ නැහැ. ඒ වුනාට පට්ට Film එක. මෝඩ ජෝක් නැතුව නියෙමෙට තියෙනව.මෙවැනි නිර්මාණ හරහා විටෙක ඔහු බොලිවුඩයේ රජුන් ලෙස කිරුලු පැළඳි Shahrukh khan, Amitabh Bachchan අභිබවා යෑමට පවා සමත් වෙයි. මොහු ගැන කියන්න එතරම්ම කරුණු තිබ්බත් ත්‍රෙඩ් එක දිග වෙන නිසා මේ ඇති.
;) වෙන නෑ බන් :lol:

Satyamev Jayate

Pollresult-satyamevjayate_zpsd0e9b6d4.jpg


මේ ත්‍රෙඩ් එක දාන්න ප්‍රධානම හේතුව තමයි ඔහු මේ අවුරුද්දේ නිෂ්පාදනය කල satyamev jayate කියන පට්ට පට Documentary TV Series එක. :love:සම්පූර්ණයෙන්ම හිංදි භාෂාවෙන් තියෙන්නෙ. හිංදි තේරෙන්නෙ නැත්නම් බලල වැඩක් නෑ. මේ TV Series එකේ හැම episode එකක් සදහාම තේමාවක් තියෙනව. ඒ යටතේ නිපදවෙන සිංදු ටික නම් උපරිමයි. නියෙමෙටම තියෙනව. වැඩි කතා ඕනෙ නෑ. Theme Song එක බලල ඉන්නකො.



0.20 Lovely.. :love:කොහොමද video එකත් පට්ටෙට තියෙනව නේද? හැම episode එකකම අවසානෙ අන්තිම මොහොතෙ යන satyamev jayate යටතෙ හදන Songs වල පට්ට තේරුමක් තියෙන්නෙ. ඒ වගේම මාරම ලස්සනයි. දැනට ඔක්කොම songs 12ක් තියෙනව. මේ link එකෙන් යන්න playlist එකම අහන්න. මම සුපිරි Songs 2ක් විතර මෙතන දාන්නම්. නැත්නම් ත්‍රෙඩ් එක විකාරයක් වෙනව. අඩුම තරමින් මේ Songs දෙක වත් අහන්න, Slow Songs 2ක් හැබැයි. පට්ටෙටම තියෙනව. Aamir Khanටත් ඇඩෙනව.:(

5th Episode - Is Love a Crime ‘Ghar Yaad Aata Hai Mujhe’ sung by the beautiful Sona Mohapatra. අවු 21 දී (1986) වුන සිද්ධිය ඔහු අදටත් කතා කරනව. :sorry:



love is not a crime but if it is from that person who cares for u , understands u …. if u r sure for that person then tell to ur parents about him or her n parents also support them they are not supporting tats y there children r preferring to marry without there permission …. so understanding should be from both the sides ……!!!! n amir sir u r awesome n no words for ur serial it cannot be define in words really its too good …!!!!!


Child Sex Abuse The music for ‘Hauley Hauley’ has been composed by Ram Sampath, :(



Really awesome & lovely song which brings tears to the eyes…


ඔක්කොම අහන්න. බොක්කටම වදින්න තියෙනව. ත්‍රෙඩ් එකේ අඩුපාඩු ඇති. ඒවත් පෙන්නල දීල හොද නරක කියල යන්ඩ, හොදක් නරකක් නැත්නම් අනිවා මොනා හරි කියල යන්න. කියෙව්වෙ නැත්නම් ඒබවවත් කියල යන්න. :(එහෙනම් අපි ගියා. :cool:
 
Last edited:

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
Dheere Dheere Haule Haule (Satyamev Jayate) is the song featured in the second episode of Satyamev Jayate, against Child Sex Abuse.

Composer and Singer: Ram Sampath
Lyricist: Svati Chakravarty

bikhre toote tukde, saare jud rahe hain dheere dheere haule haule..
betuke se sur wo saare mil rahe hain, dheere dheere haule haule..
aaine ka dhundhla chehra khel raha dheere dheere haule haule..

broken pieces, are all getting joined back, slowly, slowly..
all those incoherent notes are now joining together, slowly, slowly..
the hazy face of mirror is playing, slowly, slowly..


nanhi si ek jaan ne apna bachpan khoya
khauf ki maili chaadar odh ke soya
bebas akela bezubaan chupchap roya

A little life has lost its childhood,
it slept covered with the dirty sheet of fear..
helpless, alone, mute, it wept in silence..


barson se ye behte aansoo tham rahe hain dheere dheere haule haule
khul rahi aankhein jo ab tak nam rahi hain, dheere dheere haule haule
aaine ka dhundhla chehra khel raha dheere dheere haule haule..

These tears running for years, are stopping, slowly, slowly,
the eyes which were closed till now are opening, slowly, slowly.
The hazy face of mirror is playing, slowly, slowly..


chura ke khud se aankhein main har pal jiya
zeher jo usne ghola maine wo piya..
chuppi ke aad mein chhipkar usne jurm kiya

I lived in disregard of myself always,
I drank the poison he dissolved (in my life)..
Hiding in the cover of silence, he committed a crime..


zubaan par laga wo taala khul raha hai dheere dheere haule haule
meri nahi koi khata ye pata chala hai dheere dheere haule haule

That lock put on the tongue, is openeing, slowly, slowly..
There is no mistake of mine, I am getting to know, slowly, slowly..
 
Last edited:
  • Like
Reactions: Randike Mendis

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
Ghar Yaad aata hai mujhe (Satyamev Jayate)

Show: Satyamev Jayate
Lyrics: Svati Chakravarty, Suresh Bhatia
Music: Sona Mahapatra, Ram Sampath


wo garmiyon ki raat

wo jaade ki baat
wo paani ka matka rasoi ke swaad
sab satata hai mujhe
ghar yaad aata hai mujhe

That night of summers,
That talk of winters,
That water pitcher, those tastes of kitchen,
everything torments me..
Home comes to my mind..

saathi ik saath hai
itni si baat hai
wo ped wo aangan dikhana hai use
kehta hai mann mujhe
ghar yaad aata hai mujhe

A companion is there with me,
Just that much is the thing,
I have to show him that tree, that yard,
The heart asks me,
Home comes to my mind..

jin dilon mein raha main barson tak
ek hissa un mein mera bhi tha
phir wahin rehna hai mujhe
ghar yaad aata hai mujhe

The hearts in which I lived for years,
There was a piece of mine in them too,
I want to live there once again..
I remember my home..

sehme chaukhat pe khade
mera mann ye kahe
pyaar karna seekha tha tumse
pyaar tumse phir paana hai
kitni doge saza,
ab to de do duaa
intezaar ab hai mujhe
ghar yaad aata hai mujhe

Hesitating, standing on the door,
My heart says this..
I'd learnt to love from you..
I have to learn to love from you only..
How much trouble you'll give..
Home comes to my mind..​
 
Last edited:

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
my fav. bollywood actor. aththatama meyaage hindi films witharai man mechchara kaalekata aasawen baluwe . anith ewa iwara wenakan wath balanna hithenne naa .
 

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
my fav. bollywood actor. aththatama meyaage hindi films witharai man mechchara kaalekata aasawen baluwe . anith ewa iwara wenakan wath balanna hithenne naa .
දාල තියෙන Videos දෙක බැලුවද? පට්ටනෙ. මාත් ගහනව කවදහරි ඔහොම video එකක්.. Thank You! :yes::cool:

බොරලුගොඩ මහතා;14105764 said:
සිරා නළුවෙක් තමය් ඇත්තටම.. :yes::yes:
:yes::cool:

Pattama Patta..!:love:
Mekata nodena rep mokatada..onna kelala ariya ubata rep walin!:cool::cool:
Keep Posting kolla..!:yes::yes:
බොහොම ස්තූතියි... ඒ වුනාට කලින් එක වගේ මේක නැගල යන්නෙ නෑ වගේ.. කාලීන අව්ශ්‍යතාවයට තමා දාන්න ඕනෙ. :Dමම accept කලා. ;)

awesome actor :love:
thanks for sharing :)
rep added ;)
තෑන්ක්ස්.. :love:

ඔන්න පුලුවන් විදියට හැමෝටම රෙප් එව්වා..