The worst road of China

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    චිනෙත් දැන් පිස්සු කොර නේද, අපේ අයත් දැන් චිනේ නේ කොපි කරන්නේ ඒ වුනාට ලංකාවට එන්නේ චිනේ නිෂ්පාදනය වෙන බාලම දේවල් වගේ කොපි කිරිල්ලත් හෙන බාලයි
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    චිනෙත් දැන් පිස්සු කොර නේද, අපේ අයත් දැන් චිනේ නේ කොපි කරන්නේ ඒ වුනාට ලංකාවට එන්නේ චිනේ නිෂ්පාදනය වෙන බාලම දේවල් වගේ කොපි කිරිල්ලත් හෙන බාලයි

    අපි බන් කොහේ ගියත් හොද දේ අරන් එන්න නෙමේ නේ මචන් බලන්නේ පුළුවන් තරම් ලාබම දේ අරගෙන එන්නනේ එක තම ඕකට හේතුව වෙලා තියෙන්නෙ :lol::lol:
     

    zylone151167

    Member
    Oct 14, 2012
    136
    5
    0
    The worst road????? Are you kidding me? That's one of the best roads for a car enthusiast. For riders, it's like heaven. Driving is much fun when there are curves, I think who ever call this the worst road really does not deserve a driver's license.