2012 Dec 21 - ElaKiri Radio ! - Surprise with too_little

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    පූස්;14109559 said:
    ආ මචං පිට් බුල් තමයි.:D:D:cool::lol:
    Meya neda akiwwe:lol:

    tumblr_lwo80hdnZM1r7qzayo1_400.jpg
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අඩේ ඔය වැඩේ කරදරයි මචන් , page එක scroll කරන්න වෙනවා

    අනික කාටවත් වැඩකුත් නෑ නේ

    පුලුවන් නං තරහනැතුව ඇදට ගිහින් නිදාගන්නවද කරදර නොකර ? :yes:

    උබේ කැමැත්තක් මචන්...:yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14109612 said:
    :nerd::nerd::frown::frown::frown: සිරාවටම උඹව ආවම අහු වුනානන් මූනේ දැලි ගානවා උඹේ.:growl::growl::lol::lol:
    එහෙනම් මාව හො‍යාගනින්....මම ‍යාලුවෙක් එක්ක එන්නේ....CT100 බ‍යික් එකක....දැලි ගාපන් හොඳේ.....:lol::lol::lol:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    කෝරලේමහත්තයා;14109630 said:
    පොඩ්ඩක් හි‍ටු කොල්ලෝ හාමිනේ ගිරෙන් ලූනු සුද්ද කරනව..
    :shocked::shocked: ඔය ගිරෙන් තව මොනවා සුද්ද කරයිද දන්නෑ. මම විට කන කෙනෙක් නෙමෙයි මහත්තයෝ:lol::lol: