2012 Dec 21 - ElaKiri Radio ! - Surprise with too_little

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,857
    113
    40
    හත් ඉලව්වෙ!
    punk.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අදත් අවා..ටිකක් පරක්කු උනා..ටු ටු ට ෂෝ එකට සුබ පතනවා මම.. ලසනට අක්රගෙන යනවා කියල ආරංචි එත් අද ඊය නිදි වගේ..මමත් කැමති සින්දුවක් ඉල්ලන්න...සෙන්ටිග්‍රේඩ්ස් - හදාගන්න මේ සිත මගේ... එකතුකරගන්නවා අහන ඉන්න හමොවම

    අදුරු වෘකයා
    සත්තලනේ.... අද දෙන්නේ rock සින්දු විතර‍යි..... rock සින්දුවක් ඉල්ලපන්.....:D:D:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පූස්;14109559 said:
    අඩෝ මේ උඹ මම කියල මේ ලඟදි රේඩියෝ සෝ එකක මට චෝදනා කළා.:(:(:lol: කියපන් මලේ උඹ මම නෙමේ කියල.:lol::lol::(

    ඒ මොන හුයන්නක් ද බන් ඒ. මම මේ ඉන්නේ යස අගේට කවුද කියපන් උඹට එහෙම චෝදනා කලේ :growl::growl::growl:
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    පූස්;14109683 said:
    :P :P :P :P



    එළකිරි මචං. මම උඹට ඔය එකතු කරගන්න එව්වට තෑන්ක් කලේ නැතුවට ගණන් ගන්න එපා. මම ඕවා දකිනවා. :) ආයෙ ඉතින් පිට් බුල්ම තමයි. :D:D

    It's ok Machan!:cool:
    11.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    අදත් අවා..ටිකක් පරක්කු උනා..ටු ටු ට ෂෝ එකට සුබ පතනවා මම.. ලසනට අක්රගෙන යනවා කියල ආරංචි එත් අද ඊය නිදි වගේ..මමත් කැමති සින්දුවක් ඉල්ලන්න...සෙන්ටිග්‍රේඩ්ස් - හදාගන්න මේ සිත මගේ... එකතුකරගන්නවා අහන ඉන්න හමොවම

    අදුරු වෘකයා
    11.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14109698 said:
    [/COLOR]කව්ද නම? මොකද්ද ඉස්කෝලෙ. කොහෙද ඌ ඉන්නෙ. :P
    ඉන්නේ කුරුණෑගලම තම‍යි බළල් නාම්බෝ..... උඹට කලිනුත් කිව්වනේ.....:lol::lol::lol:
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    සත්තලනේ.... අද දෙන්නේ rock සින්දු විතර‍යි..... rock සින්දුවක් ඉල්ලපන්.....:D:D:D

    මේවා රොක් ද බන් ? :shocked::shocked::shocked:
    පන්ක් වගේ නෙ
    ;) එල එලාස් එහෙනම් මට දෙන්න heartless - fray