man hithuwe ada kiyala,pc game ekaghuwata lesiwenne naereal ekka match eka
![]()


බරපතල කේස් එකක් වගේ
29 ලු බන්..මධ්‍යම කඳුකරය පොඩ්ඩක් හෙල්ලෙයිලු..![]()


පලයන්. තාම ගිහින් නෑ නගාමමත් යනවා එහෙනං
මේකේ ඉන්න අනාතයෝ එක්ක කමෙන්ට් කරලා වැඩක් නෑ නේ දැන් ඉතිං


මල්ලි මොකද ප්‍රස්නේ ??
සින්දු අහන්න ආවනං අහලපලයං මෙතන අනුන්ගේ රෙද්දවල් හොයන්නේ නැතුව






ඔය ගිරෙන් තව මොනවා සුද්ද කරයිද දන්නෑ. මම විට කන කෙනෙක් නෙමෙයි මහත්තයෝ
![]()


Happy Birthday Blacka

අප්පා එහෙමද? ඒක වැඩක් නෑ බන්.. මේ දවස් වල අලුත් OS එකක් හදන්න ගිහින් කෙලවෙලා ඉන්නෙ.කෝරලේමහත්තයා;14109690 said:ඔරියා බේරෙ වැවට පැනලලු...කොබං අර සීරියල් එක වැඩනෑ
![]()
මම අලුත් එකක් දෙන්නම් ඉක්මනට, දැනට මෙක දාන්න. Serial - 6073-5610-0237-9393 මෙලෝ රහක් නැති සොෆ්ට් එකක් ඕක.