2012 Dec 21 - ElaKiri Radio ! - Surprise with too_little

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,857
    113
    40
    හත් ඉලව්වෙ!
    punky.gif
     

    kajja_2

    Member
    Oct 10, 2012
    157
    12
    0
    බරපතල කේස් එකක් වගේ :shocked::shocked:

    මල්ලි මොකද ප්‍රස්නේ ??

    සින්දු අහන්න ආවනං අහලපලයං මෙතන අනුන්ගේ රෙද්දවල් හොයන්නේ නැතුව
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    29 ලු බන්..මධ්‍යම කඳුකරය පොඩ්ඩක් හෙල්ලෙයිලු.. :(
    :shocked::shocked:
    :eek: මමත් යනවා එහෙනං

    මේකේ ඉන්න අනාතයෝ එක්ක කමෙන්ට් කරලා වැඩක් නෑ නේ දැන් ඉතිං
    පලයන්. තාම ගිහින් නෑ නගා:lol::lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    කෝරලේමහත්තයා;14109690 said:
    ඔරියා බේරෙ වැවට පැනලලු...:Dකොබං අර සීරියල් එක වැඩනෑ:(
    අප්පා එහෙමද? ඒක වැඩක් නෑ බන්.. මේ දවස් වල අලුත් OS එකක් හදන්න ගිහින් කෙලවෙලා ඉන්නෙ. :( මම අලුත් එකක් දෙන්නම් ඉක්මනට, දැනට මෙක දාන්න. Serial - 6073-5610-0237-9393 මෙලෝ රහක් නැති සොෆ්ට් එකක් ඕක.:yes: