SONY හරි HTC හරි

elama tama

Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    30000 /= ට අඩුවෙන් තියෙන හොඳ phone මොඩල් එකක් කියන්න යාලුවනේ ...!!

    SONY හරි HTC හරි තමයි මගේ ආසාව තියෙන්නේ !!

    කැමරාව 720p නම් ෆට්ට !!
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    HTC kadunot parts naha putho habai, mage wildfire S eken maara dukak widinne, podi awlai tiyenne , parts naha
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    HTC inspire akak thiyenawa dennada 25000:D
    htc-inspire-4g-1.jpg