මචන්ල, 20 කට අඩුවෙන් ගන්න පුළුවන් බඩ්ස් දෙකක් recommend කරන්නකො.
කලින් තිබ්බේ liberty 4 nc, මගේ කනේ අව්ලක්ද මන්ද ඒක ඇවිදිනකොට එහෙම ටික ටික බුරුල් වෙනවා
වෙන නම් අව්ලක් ආවේ නෑ.
දැනට හිතේ තියෙන්නේ soundpeats air 5 pro, realme buds air 7 pro (මේක නම් 25k වගේ) , liberty 5.
හොඳ එකක් තොර ගන්න හෙල්ප් එකක් දෙන්න