20 ට අඩුවෙන් කන් ඇබ දෙකක් 🫠

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    මචන්ල, 20 කට අඩුවෙන් ගන්න පුළුවන් බඩ්ස් දෙකක් recommend කරන්නකො.
    කලින් තිබ්බේ liberty 4 nc, මගේ කනේ අව්ලක්ද මන්ද ඒක ඇවිදිනකොට එහෙම ටික ටික බුරුල් වෙනවා 🥴 වෙන නම් අව්ලක් ආවේ නෑ.
    දැනට හිතේ තියෙන්නේ soundpeats air 5 pro, realme buds air 7 pro (මේක නම් 25k වගේ) , liberty 5.
    හොඳ එකක් තොර ගන්න හෙල්ප් එකක් දෙන්න 🙂
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,719
    113
    මචන්ල, 20 කට අඩුවෙන් ගන්න පුළුවන් බඩ්ස් දෙකක් recommend කරන්නකො.
    කලින් තිබ්බේ liberty 4 nc, මගේ කනේ අව්ලක්ද මන්ද ඒක ඇවිදිනකොට එහෙම ටික ටික බුරුල් වෙනවා 🥴 වෙන නම් අව්ලක් ආවේ නෑ.
    දැනට හිතේ තියෙන්නේ soundpeats air 5 pro, realme buds air 7 pro (මේක නම් 25k වගේ) , liberty 5.
    හොඳ එකක් තොර ගන්න හෙල්ප් එකක් දෙන්න 🙂

    උඹේ කන් වලට හරියන්නේ මේක..

    Samsung Galaxy Buds Core

    https://s.daraz.lk/s.HZvl
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ear hooks thiyena model ekak ganna. eka awidinakota loose wena gathiya, watena gathiya adui.

    MLPNsWX.jpeg
     
    • Sad
    Reactions: EzioAuditore