රුසියන්_ට්‍රෙන්ඩ්_එක..

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    රුසියන්_ට්‍රෙන්ඩ්_එක..

    රෑ 12ත් පහුවෙලා. නිදාගන්න කලින් ඔන්න මගෙන් ත්‍රෙඩ් එකක්. මේ වගේ වැඩ ඉතින් අපිට පුදුම වෙන්න තරම් අමුතු දේකුත් නෙමෙයි.
    ඒත් මේකත් බලපල්ලා කම්මැලිකම යන්නත් එක්ක.
    මේ තමයි රුසියාවේ photography කලාවේ අලුත්ම trend එක.

    උස ස්ථාන වලට කිසිඳු ආරක්ෂක ක්‍රමවේදයක් භාවිතා නොකර ගිහින් ෆොටෝ ගහනවා. පිස්සු නේ..

    දැනටමත් රුසියාවේ මේ වගේ ෆොටෝ ගහන චායාරුප ශිල්පියෝ 200ක් පමණ ඉන්නවලු.
    මෙයාලගෙන් බොහෝ දෙනෙක් තවමත් අධ්‍යාපනය ලබන සිසුවන්.

    මේ මම දාන චායාරුප ටික ගත්තු Alexander Remnev සහ Vitaly Raskalovටත් තාම වයස අවරුදු 18යි.
    skywalking-76.jpg

    skywalking-55.jpg

    skywalking-65.jpg

    skywalking-85.jpg

    skywalking-02.jpg

    skywalking-12.jpg

    skywalking-22.jpg

    skywalking-32.jpg

    skywalking-42.jpg

    article-0-1395AB24000005DC-863_964x614.jpg

    article-0-1395AB44000005DC-298_964x640.jpg

    article-0-1395ABD0000005DC-863_964x747.jpg

    article-0-1395AAF1000005DC-579_964x639.jpg








     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    කමක් නැ ඉතින්, එකෙක් වැටිල සමතලා වෙච්ච දවසට අනිත් උන් ටික හොයගන්න ගෙමක් දෙන්න වෙයි
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇඟ සීතල වෙලා ගියා පොටෝ ටික දැක්කම..
    :eek::eek::eek::eek::eek::eek:
    එකෙක් වැ‍ටුන දවසකට ඕක හරි යයි..
    මුන්ට මැරෙන්නත් එක එක ක්‍රම හොයා ගන්න හැටියක්...
    කොහොමත් ෆොටෝග්‍රැෆර් කෙනෙක් වීඩියෝ කරන කෙනෙක් කියන්නේ ජීවිතේ යම් අගයකට අවදානමට පත් කරන කෙනෙක්..
    ඒ අතින් බැලුවම නම් වරදකුත් නෑ..
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඇඟ සීතල වෙලා ගියා පොටෝ ටික දැක්කම..
    :eek::eek::eek::eek::eek::eek:
    එකෙක් වැ‍ටුන දවසකට ඕක හරි යයි..
    මුන්ට මැරෙන්නත් එක එක ක්‍රම හොයා ගන්න හැටියක්...
    කොහොමත් ෆොටෝග්‍රැෆර් කෙනෙක් වීඩියෝ කරන කෙනෙක් කියන්නේ ජීවිතේ යම් අගයකට අවදානමට පත් කරන කෙනෙක්..
    ඒ අතින් බැලුවම නම් වරදකුත් නෑ..
    :cool::cool::cool:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    appa kalanthe wage
    patta rep 6+
    RePost බුවා;14123361 said:
    Aiyoooooooooooo
    Patta..Rep 6+
    මටනං මේ ෆොටෝස් බලද්දිත් කලන්තේ වගේ......... රෙප්+..........
    :shocked: පට්ට යකො:cool: ඔවා මෙහෙ එවුනුත් කරනවා බන්:nerd:
    dawasaka russia walata yanna one tour ekakata :)

    mara lassana ratak wage
    තැන්ක්ස් මචන්ලා කමෙන්ට් බම්ප් රෙප් වලට....:cool::cool::cool:
     
    • Like
    Reactions: prageeth119lk