රුසියන්_ට්‍රෙන්ඩ්_එක..
රෑ 12ත් පහුවෙලා. නිදාගන්න කලින් ඔන්න මගෙන් ත්‍රෙඩ් එකක්. මේ වගේ වැඩ ඉතින් අපිට පුදුම වෙන්න තරම් අමුතු දේකුත් නෙමෙයි.
ඒත් මේකත් බලපල්ලා කම්මැලිකම යන්නත් එක්ක.
මේ තමයි රුසියාවේ photography කලාවේ අලුත්ම trend එක.
උස ස්ථාන වලට කිසිඳු ආරක්ෂක ක්‍රමවේදයක් භාවිතා නොකර ගිහින් ෆොටෝ ගහනවා. පිස්සු නේ..
දැනටමත් රුසියාවේ මේ වගේ ෆොටෝ ගහන චායාරුප ශිල්පියෝ 200ක් පමණ ඉන්නවලු.
මෙයාලගෙන් බොහෝ දෙනෙක් තවමත් අධ්‍යාපනය ලබන සිසුවන්.
මේ මම දාන චායාරුප ටික ගත්තු Alexander Remnev සහ Vitaly Raskalovටත් තාම වයස අවරුදු 18යි.

පට්ට යකො