එලකිරි Night Club III

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කොහොමද බන් එච්චර පිස්සු වැඩක් වුනේ.....රෙප් කපන්න ගි‍යාම + වලින් වැටෙන එක නම් වෙන්න පුලුවන්.... උඹ මානසික ආතති‍යකින් පෙලුනේ නෑ නේද.....
    :(:(
    මේ දවස් ටිකේ පොඩ්ඩක් අවුල් වගේ මල්ලී ,,,
    මට අද දෙතුන් පාරක් පට්ට විදිහට තදත් උනා
    යාළුවො දෙන්නෙකුත් බැනුම් ඇහුවා.
    පොඩ්ඩක් පරිස්සමින් ඉන්න ඕනි.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Captain ජැක් ස්පැරෝ;14122548 said:
    පිස්සුද බන් අයියේ උඹට :frown:. ඒක අවුලක් නෑ. මට රෙප් වලින් කිසිම වැඩක් නෑ.
    මම ඒක දැම්මෙත් වෙන කවුරුහරි කරපු වැඩක් නම් අනිත් අයත් දැනුවත් වෙන්න ඔනේ නිසා.
    :):):)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒක අව්ලක් නැහැ මල්ලී ,,,ඔහේ තිබුණාදෙන්
    ඇත්තටම පිස්සු වැඩක්නේ කරේ. :)
    උඹ ඔ‍ය මගෙනුත් කුණුහරුප ටිකක් අහගන්න තම‍යි හදන්නේ..... ඒක delete කරපන් ‍යකෝ.....:frown::frown::frown:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :(:(
    මේ දවස් ටිකේ පොඩ්ඩක් අවුල් වගේ මල්ලී ,,,
    මට අද දෙතුන් පාරක් පට්ට විදිහට තදත් උනා
    යාළුවො දෙන්නෙකුත් බැනුම් ඇහුවා.
    පොඩ්ඩක් පරිස්සමින් ඉන්න ඕනි.
    මම ඔ‍ය ලෙඩ වලට බෙහෙත් නම් දන්නේ නෑ.... ඒත් try කලොත් තමුන්ට තමන්ව පාලන‍ය කරගන්න පුලුවන්....:yes::yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උඹ ඔ‍ය මගෙනුත් කුණුහරුප ටිකක් අහගන්න තම‍යි හදන්නේ..... ඒක delete කරපන් ‍යකෝ.....:frown::frown::frown:
    :eek::eek::(:(
    11.gif
    11.gif
    :):)
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    :(:(
    මේ දවස් ටිකේ පොඩ්ඩක් අවුල් වගේ මල්ලී ,,,
    මට අද දෙතුන් පාරක් පට්ට විදිහට තදත් උනා
    යාළුවො දෙන්නෙකුත් බැනුම් ඇහුවා.
    පොඩ්ඩක් පරිස්සමින් ඉන්න ඕනි.
    මොකෝ අවුල :sorry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Captain ජැක් ස්පැරෝ;14122570 said:
    මොකෝ අවුල :sorry:
    දන්නේ නැද්ද මල්ලී ,,,
    අපේ නෑදෑ වෙන අයියා කෙනෙක් බැන්දා මේ ලගදී.
    දැන් අම්මලා හෝ ගාලා මට මගුල් හොයනවා..
    මලකරච්චලයක් වෙලා තියෙන්නේ ....... :(:(:)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දන්නේ නැද්ද මල්ලී ,,,
    අපේ නෑදෑ වෙන අයියා කෙනෙක් බැන්දා මේ ලගදී.
    දැන් අම්මලා හෝ ගාලා මට මගුල් හොයනවා..
    මලකරච්චලයක් වෙලා තියෙන්නේ ....... :(:(:)
    උඹට නම් මොන්ගල්ම තම‍යි අ‍යි‍යේ......ගෙදරින් මගුල් හෙව්වට තද වෙලා හරි‍යනවද.....ගැලපෙනවද නැද්ද කි‍යලා බලපන්.....
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උඹට නම් මොන්ගල්ම තම‍යි අ‍යි‍යේ......ගෙදරින් මගුල් හෙව්වට තද වෙලා හරි‍යනවද.....ගැලපෙනවද නැද්ද කි‍යලා බලපන්.....
    මම දැම්මම බදින්නේ නැහැ කියලා ගෙදරට කියලා තියෙන්නේ බන් මල්ලී.
    කාලයක් වද නොදී හිටියා ,,
    දැන් ආයෙත් පටන් අරන්. :)
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    දන්නේ නැද්ද මල්ලී ,,,
    අපේ නෑදෑ වෙන අයියා කෙනෙක් බැන්දා මේ ලගදී.
    දැන් අම්මලා හෝ ගාලා මට මගුල් හොයනවා..
    මලකරච්චලයක් වෙලා තියෙන්නේ ....... :(:(:)
    ඇත්තනේ අයියේ. :yes:
    හැම අම්මා කෙනෙක්ම ඔහොම තමා. තමන්ගේ පුතාටත් හොද තැනකින් කටයුත්තක් කරලා දෙන්න තමා හැම අම්මා කෙනෙක්ම දගලන්නේ. :D
    අනික මගුල් හෙව්වට බදිනවද නැද්ද කියලා තොරගන්නේ ඔයානේ. :)
    හොද කෙනෙක් හම්බුනොත් කාටද ආඩම්බර. :love::cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම දැම්මම බදින්නේ නැහැ කියලා ගෙදරට කියලා තියෙන්නේබන් මල්ලී.
    කාලයක් වද නොදී හිටියා ,,
    දැන් ආයෙත් පටන් අරන්. :)
    උඹ එහෙම කිව්වට ඕක ගෙදර කට්ටි‍යගේ ඔලුවට හෙන ප්‍රශ්න‍යක් බන්.... උඹේ පැත්තෙන් විතරක් නෙවෙ‍යි.... ඒ ගොල්ලන්ගේ පැත්තෙනුත් පොඩ්ඩක් හිතපන්.....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Captain ජැක් ස්පැරෝ;14122593 said:
    ඇත්තනේ අයියේ. :yes:
    හැම අම්මා කෙනෙක්ම ඔහොම තමා. තමන්ගේ පුතාටත් හොද තැනකින් කටයුත්තක් කරලා දෙන්න තමා හැම අම්මා කෙනෙක්ම දගලන්නේ. :D
    අනික මගුල් හෙව්වට බදිනවද නැද්ද කියලා තොරගන්නේ ඔයානේ. :)
    හොද කෙනෙක් හම්බුනොත් කාටද ආඩම්බර. :love::cool::cool:
    අනිවා මචන්....මමත් කි‍යන්නේ ඒකම තම‍යි....
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Captain ජැක් ස්පැරෝ;14122593 said:
    ඇත්තනේ අයියේ. :yes:
    හැම අම්මා කෙනෙක්ම ඔහොම තමා. තමන්ගේ පුතාටත් හොද තැනකින් කටයුත්තක් කරලා දෙන්න තමා හැම අම්මා කෙනෙක්ම දගලන්නේ. :D
    අනික මගුල් හෙව්වට බදිනවද නැද්ද කියලා තොරගන්නේ ඔයානේ. :)
    හොද කෙනෙක් හම්බුනොත් කාටද ආඩම්බර. :love::cool::cool:
    උබට තේරෙන්නේ නැහැ මල්ලී ....:no::(
     
    Status
    Not open for further replies.