Honest Killer ගේ මහා හෙළුව

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මෙයාගේ ආගම මොකක් වුනත් කාට හරි කතා කරන හැටි කියල දීල නැහැ.
    අපිට උගන්නන්න කලින් කතා කරන්න ඉගෙන ගන්න. මේ අපිට තමුන් වගේ අන්තවාදී කතෝලිකයෙක් හරි සිරාජ්ල වගේ මුස්ලිම් කෙනෙක් හරි විවෘතව බුද්ධ ධර්මයට බනින එක තේරුම් ගන්න පුළුවන් . එත් මේ අය බෞද්ධයින් විදිහට පෙනී සිටිමින් යටි කූට්ටු වැඩ කරන එකයි අපි කීවේ.:)

    බුදු දහමේ වැරදි තියෙනවා කියා කියා ඇයි බෞද්ධ වෙස් අරන් කියන්නේ. තමන්ගේ නියම ස්වරූපයෙන් එන්න කියන්න අපිට උත්තර දෙන්න :)

    koheda bola man bauddayek wage peni hitiye.... nikan palayan ban yanna..... umbalawage ara kiribathgodayata wadina unta kiyanna one bauddayo neme hambayo kiyala! :lol::lol::lol::lol:
     
    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0

    මේ නිකන් අනෙක් අයගේ කතා වලට මැද්දට පනින්නේ නැතිව ඉන්න. ලැජ්ජාවක් ගෑවිලා නැහැ.
    තමුන්ගේ නම සදහන් කරලා කෙලින්ම කිව්වා නම් තව කමක් නැහැ. මෙයාගේ පහත් මට්ටමේ කෑ ගැහිලි
    වලට අපි බය වෙයි කියල හිතුවද දන්නේ නැහැ. තමුන්ගේ පහත් මට්ටම ලෝකෙට පෙන්නන්නේ නැතිව ඉන්න. අපිට කිරිබත්ගොඩ හාමුදුරුවොයි කටුකුරුන්දේ හාමුදුරුවොයි කියල වෙනසක් නැහැ. අපි වෙන වෙනම හාමුදුරුවන්ගේ නම් වලින් සරණ යන්නේ නැහැ. මහා රහතන්වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයට එක විදිහට ගරු කරන අපිට 2 face වැඩ නැහැ. කෙලින්ම කියන්න පුළුවන් කිසි බයක් නැතිව බුදු රජාණන්වහන්සේ සරණ ගිය බෞද්ධයෙක් කියල. අපිට හැංගිලා යටි කූට්ටු වැඩ කරන්න කිසි හේතුවක් නැහැ.
    :)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේගොල්ලෝ බෞද්ධයන් ලෙස වෙස් බැද ගෙන වෙන ත්‍රෙඩ් එකක දිගින් දිගටම බුදු දහමට අපහාස කරනවා. තව කීප දෙනෙක්ම මෙතන බෞද්ධ වෙස් අරන් ඉන්නේ(හැමෝම නෙවෙයි). අපිට හිතෙන විදිහට 'පැටියා' ත් එයින් එක්කෙනෙක්. තව ඉන්නවන නම් අනෙක් අයට දැන ගන්න මෙතන හරි වෙන ත්‍රෙඩ් එකක් හරි දාන්න. බලන්න මේ Honest Killer බෞද්ධයෙක් විදිහට වෙස් බැදගෙන බුදු දහම අන්තවාදී ආගමක් කියල කලකිරවන්න මෙතන කරන උත්සාහය. ඕවට නියම බෞද්ධයින් කලකිරෙන්නේ නැහැ. ඒ වුනාට මේගොල්ලෝ මේ කරන්නේ අහස පොළොව උහුල්ලන්නේ නැති අපරාධයක් :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1514203&page=63

    වැරදියි සහෝ බෞද්ධාගම එහෙම මානවහිතවාදී විතරක් නෙමෙයි, බෞද්ධාගම සර්ව සත්ව හිතවාදී ආගමක්.. :eek:

    අනේ ලමයො ඔයා මේ දඟලන්නෙ මේ පෝස්ට් එක අල්ලගෙනනෙ,ලොල්. සියලු සත්වයෝ නිදුක්වෙත්වා කියලා තමයි බෞද්ධාගමේ තියෙන්නෙ,නැතුව, ඔය සමහර ආගම්වල වගේ මිනිස්සුන්ට කන්න සත්තු මවලා තියෙන්නෙ කියන මානව හිතවාදී ආගම් වගේ නෙමෙයි,,ඔයා ඉස්කෝලෙ ගියේ නැති එකට මම මක් කරන්නද?
    :(
     
    Last edited:

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0

    අනේ ලමයො ඔයා මේ දඟලන්නෙ මේ පෝස්ට් එක අල්ලගෙනනෙ,ලොල්. සියලු සත්වයෝ නිදුක්වෙත්වා කියලා තමයි බෞද්ධාගමේ තියෙන්නෙ,නැතුව, ඔය සමහර ආගම්වල වගේ මිනිස්සුන්ට කන්න සත්තු මවලා තියෙන්නෙ කියන මානව හිතවාදී ආගම් වගේ නෙමෙයි,,ඔයා ඉස්කෝලෙ ගියේ නැති එකට මම මක් කරන්නද?
    :(

    පුදුමේ කියන්නේ මෙයාට Death Island ගේ ත්‍රෙඩ් එකම පෙනිලා නැහැ. මගේ post එක විතරයි පෙනිලා තියෙන්නේ. ඒ කියන්නේ Captain Arjun ගේ කතාව හරි. :)

    කට්ටියක් කියනවා උඹ තමයි ඌ කියලා...ඇයි එහෙම සැක කරන්නේ? උන්ගෙන් අහගනින් කියලා කියන්නේ නැතුව උත්තරයක් දීපන්
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    පුදුමේ කියන්නේ මෙයාට Death Island ගේ ත්‍රෙඩ් එකම පෙනිලා නැහැ. මගේ post එක විතරයි පෙනිලා තියෙන්නේ. ඒ කියන්නේ Captain Arjun ගේ කතාව හරි. :)

    උඹට කැමති දෙයක් හිතාගනින්:D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මේ නිකන් අනෙක් අයගේ කතා වලට මැද්දට පනින්නේ නැතිව ඉන්න. ලැජ්ජාවක් ගෑවිලා නැහැ.
    තමුන්ගේ නම සදහන් කරලා කෙලින්ම කිව්වා නම් තව කමක් නැහැ. මෙයාගේ පහත් මට්ටමේ කෑ ගැහිලි
    වලට අපි බය වෙයි කියල හිතුවද දන්නේ නැහැ. තමුන්ගේ පහත් මට්ටම ලෝකෙට පෙන්නන්නේ නැතිව ඉන්න. අපිට කිරිබත්ගොඩ හාමුදුරුවොයි කටුකුරුන්දේ හාමුදුරුවොයි කියල වෙනසක් නැහැ. අපි වෙන වෙනම හාමුදුරුවන්ගේ නම් වලින් සරණ යන්නේ නැහැ. මහා රහතන්වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයට එක විදිහට ගරු කරන අපිට 2 face වැඩ නැහැ. කෙලින්ම කියන්න පුළුවන් කිසි බයක් නැතිව බුදු රජාණන්වහන්සේ සරණ ගිය බෞද්ධයෙක් කියල. අපිට හැංගිලා යටි කූට්ටු වැඩ කරන්න කිසි හේතුවක් නැහැ.
    :)

    kelawala yanakan garu kara kara hitapan sangarathnayata.... anthimedi therai une mokada kiyala...!

    anika budu hamuduruwo kohedida bola kiwwe unwahanse sarana yanna kiyala..?

    owa umbala wage "Olcot bauddayo" hada gaththu manasgatha neda? :lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    kelawala yanakan garu kara kara hitapan sangarathnayata.... anthimedi therai une mokada kiyala...!

    anika budu hamuduruwo kohedida bola kiwwe unwahanse sarana yanna kiyala..?

    owa umbala wage "Olcot bauddayo" hada gaththu manasgatha neda? :lol::lol::lol:
    ඔය කිත්තො ඉඳලා පස්සෙ බෞද්ධවුන එව්න් තමයි අපේ රට කෑවෙ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    kelawala yanakan garu kara kara hitapan sangarathnayata.... anthimedi therai une mokada kiyala...!

    anika budu hamuduruwo kohedida bola kiwwe unwahanse sarana yanna kiyala..?

    owa umbala wage "Olcot bauddayo" hada gaththu manasgatha neda? :lol::lol::lol:
    ඔය කිත්තො ඉඳලා පස්සෙ බෞද්ධවුන එව්න් තමයි අපේ බෞද්ධ දර්ශනය කෑවෙ
     
    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    kelawala yanakan garu kara kara hitapan sangarathnayata.... anthimedi therai une mokada kiyala...!

    anika budu hamuduruwo kohedida bola kiwwe unwahanse sarana yanna kiyala..?

    owa umbala wage "Olcot bauddayo" hada gaththu manasgatha neda? :lol::lol::lol:

    අපි බුද්ධං සරණන් ගච්චාමි කියල කිව්වම තමුන්ට තියෙන අමාරුව මොකක්ද? ඒක අපේ පුද්ගලික දෙයක්. ඇත්තටම ලැජ්ජාවක් ඇත්තෙම නැද්ද අනුන්ගේ පුද්ගලික දේවල් වලට හොට දාන්නේ? ඕගොල්ලෝ ඉතින් ස්වාමීන්වහන්සේලාගේ අඩුපාඩු හරියට හොයන අයනේ නේද? පොඩි දෙයක් කවුරු හරි කිව්වොත් ඒක පත්තරේ දානවා. දැන් මේ ත්‍රෙඩ් එකෙන් වුනත් බලාපොරොත්තු වෙලා තියෙන්නේ Honest Killer ගැන කියනවට වඩා බුදු දහමට අපහාස කරන්නනේ. එකනේ කලින් එයාට පොඩ්ඩක්වත් රිදුනේ නැත්තේ. මගේ post එකට තමයි Gunebhai ටයි එයාටයි දෙන්නටම රිදුනේ. දෙන්නම තරගෙට එනවා අපිව එලවන්න. මේ යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ කියල කතාවක් තියෙනවා අහල තියෙනවද? ඔය පුස් පාට් වලට අපි බය නැහැ:)
     
    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    ඔව් බට් ඔබව හොදටම හදුරන කෙනෙක්:lol:

    නිකන් දෙකේ කොලේ වැඩ කරන්න එපා හරිද? අපි උපතිනුත් බෞද්ධ හදවතිනුත් බෞද්ධ. ඒ වුනාට ජේසු තුමාටනම් ඇත්තටම ගරු කරනවා. හැබැයි නබි තුමා ගැන නම් එහෙම කියන්න බැහැ. ඒකට ගොඩක් හේතු තියෙනවා. :)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපි බුද්ධං සරණන් ගච්චාමි කියල කිව්වම තමුන්ට තියෙන අමාරුව මොකක්ද? ඒක අපේ පුද්ගලික දෙයක්. ඇත්තටම ලැජ්ජාවක් ඇත්තෙම නැද්ද අනුන්ගේ පුද්ගලික දේවල් වලට හොට දාන්නේ? ඕගොල්ලෝ ඉතින් ස්වාමීන්වහන්සේලාගේ අඩුපාඩු හරියට හොයන අයනේ නේද? පොඩි දෙයක් කවුරු හරි කිව්වොත් ඒක පත්තරේ දානවා. දැන් මේ ත්‍රෙඩ් එකෙන් වුනත් බලාපොරොත්තු වෙලා තියෙන්නේ Honest Killer ගැන කියනවට වඩා බුදු දහමට අපහාස කරන්නනේ. එකනේ කලින් එයාට පොඩ්ඩක්වත් රිදුනේ නැත්තේ. මගේ post එකට තමයි Gunebhai ටයි එයාටයි දෙන්නටම රිදුනේ. දෙන්නම තරගෙට එනවා අපිව එලවන්න. මේ යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ කියල කතාවක් තියෙනවා අහල තියෙනවද? ඔය පුස් පාට් වලට අපි බය නැහැ:)
    කියන්න දෙයක් නැති නිසාද මගෙන් ගේම ඉල්ලන එක නැවැත්තුවෙ ? :lol:
     
    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    කියන්න දෙයක් නැති නිසාද මගෙන් ගේම ඉල්ලන එක නැවැත්තුවෙ ? :lol:

    පැත්තකින් ඉදන් කහින අය එක්ක තරගෙට කහින්න බෑනේ අපිට. ඒගොල්ලෝ ඉතින් හැමදාම කාට හරි කහින එක තමයි කරන්නේ. අනෙක දෙයක් කියන්න ඕන කියන දේ තේරෙන අයටනේ.:)

    දැන් ඔය Siraj වුනත් මෙතනට තිස්සෙම එන්නේ අරහේ පලු යන්න බණින හන්දනේ.
    ඒ ලැජ්ජාවෙන් බේරෙන්න මෙහෙ ඇවිල්ල හිනා වෙනවා වගේ පෙන්නනවා. පව් වැඩේ. එයාටනම් ලැජ්ජාවක් ඇත්තෙම නැහැ:)
    http://www.elakiri.com/forum/showthread.php?t=1140162

    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැත්තකින් ඉදන් කහින අය එක්ක තරගෙට කහින්න බෑනේ අපිට. ඒගොල්ලෝ ඉතින් හැමදාම කාට හරි කහින එක තමයි කරන්නේ. අනෙක දෙයක් කියන්න ඕන කියන දේ තේරෙන අයටනේ.:)

    දැන් ඔය Siraj වුනත් මෙතනට තිස්සෙම එන්නේ අරහේ පලු යන්න බණින හන්දනේ.
    ඒ ලැජ්ජාවෙන් බේරෙන්න මෙහෙ ඇවිල්ල හිනා වෙනවා වගේ පෙන්නනවා. පව් වැඩේ. එයාටනම් ලැජ්ජාවක් ඇත්තෙම නැහැ:)
    http://www.elakiri.com/forum/showthread.php?t=1140162

    :lol::lol::lol: