2012 Dec 24 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    man yanawa naa gena kaala enna.
    man enna kalin meka iwarakaroth thopiwa marala mama hire yanawa

    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-009.gif
    tuzki-bunny-emoticon-009.gif

    hondata naganin gandaya....... :lol:
    3.gif
    3.gif
    3.gif
    3.gif
    3.gif
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    මාගේ මෙලෝ රහක් නැති lyrics දැමිල්ල නිසා page එක scroll කිරීමේ අපහසුතා ඇති වූවානම්, කරුණාකර එයට සමාව භජනය කරන මෙන් ඉල්ල සිටින අතර, මින් පසු මා අතින් එවැනි වරදක් සිදු නොවන බව පොරොන්දු වෙමි:D

    තවද එවැනි අපහසුතාවයක් පවතින බව නොපැකිලිව පෙන්වා දුන් ඒ සහෝදරයා හට මාගේ ස්තූතිය පුද කිරීමට කැමතියි.:yes::yes:

    මෙච්චර ගරු සරු ඇතුව ඉල්ලපු නිසා සමාව දීපල්ලා හොඳේ:frown::D:D

    කැන්ඩියන් මචන් එලට කරහන්, :):):cool:

    ත්‍රෙඩ් එකෙන් කැපෙනවා, රේඩියෝ එක දිගටම අහගෙන ඉන්නේ,:yes::)
    හැමෝටම සුභ රාත්‍රියක්........... :)

    oi gona ,, aye waren ,, munge gon part balan innawata wada ube lyrics kiyawana eka hondai :yes::yes::yes::yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මාගේ මෙලෝ රහක් නැති lyrics දැමිල්ල නිසා page එක scroll කිරීමේ අපහසුතා ඇති වූවානම්, කරුණාකර එයට සමාව භජනය කරන මෙන් ඉල්ල සිටින අතර, මින් පසු මා අතින් එවැනි වරදක් සිදු නොවන බව පොරොන්දු වෙමි:D

    තවද එවැනි අපහසුතාවයක් පවතින බව නොපැකිලිව පෙන්වා දුන් ඒ සහෝදරයා හට මාගේ ස්තූතිය පුද කිරීමට කැමතියි.:yes::yes:

    මෙච්චර ගරු සරු ඇතුව ඉල්ලපු නිසා සමාව දීපල්ලා හොඳේ:frown::D:D

    කැන්ඩියන් මචන් එලට කරහන්, :):):cool:

    ත්‍රෙඩ් එකෙන් කැපෙනවා, රේඩියෝ එක දිගටම අහගෙන ඉන්නේ,:yes::)
    හැමෝටම සුභ රාත්‍රියක්........... :)
    page down,page up, home end button danne nathi anatha fake karayek kiyapu dekatauba karapu wada nawaththna epa:frown:.ubatama hithila nawathunoth misak:frown:ane mandha ubath:(
     
    Status
    Not open for further replies.