thread eka ediriyata genayammata thma api hamadema karanne machanoi gona ,, aye waren ,, munge gon part balan innawata wada ube lyrics kiyawana eka hondai![]()
.
.paya 4k 5k radio karanne mun sath5k wath nogena
.ethin ape wagemak thma adumagene post 1000k gahala dena eka.

හොද පුතා;14126995 said:කැන්ඩියන් අයියා අද සිංදු ඉල්ලන්න පුලුවන්ද ????

මාගේ මෙලෝ රහක් නැති lyrics දැමිල්ල නිසා page එක scroll කිරීමේ අපහසුතා ඇති වූවානම්, කරුණාකර එයට සමාව භජනය කරන මෙන් ඉල්ල සිටින අතර, මින් පසු මා අතින් එවැනි වරදක් සිදු නොවන බව පොරොන්දු වෙමි
තවද එවැනි අපහසුතාවයක් පවතින බව නොපැකිලිව පෙන්වා දුන් ඒ සහෝදරයා හට මාගේ ස්තූතිය පුද කිරීමට කැමතියි.
මෙච්චර ගරු සරු ඇතුව ඉල්ලපු නිසා සමාව දීපල්ලා හොඳේ
කැන්ඩියන් මචන් එලට කරහන්,
ත්රෙඩ් එකෙන් කැපෙනවා, රේඩියෝ එක දිගටම අහගෙන ඉන්නේ,
හැමෝටම සුභ රාත්රියක්...........![]()
කවුද එහෙම කිවුවෙ? ලිරික්ස් දාන එකෙන් එහෙම කරදරයක් වෙන්න විදියක් නැහැනෙ. එහෙනම් ඉතින් එළකිරි කියන සයිට් එකේ පොස්ට් එකක්වත් නොදා එක වාක්යයෙ චැට් විතරක් කර කර ඉන්න ඕන. තමන් කරන්නෙ හරිදේනම් අනිත් අය කියන දේවල් නිසා සැලෙන්න එපා.හම්බ උනානම් කියාලා ලියල එවන්න කිව්වේ. උඹට හම්බ උනානම් කියපන්.
eka thama ban ,, man uta kiwwe digatama lyrics danna kiyalathread eka ediriyata genayammata thma api hamadema karanne machan.
ewa ethin kohma penwadha danne nae.paya 4k 5k radio karanne mun sath5k wath nogena
.ethin ape wagemak thma adumagene post 1000k gahala dena eka.
ekata thma tag danne,repost danne ,lidhata danne hama ekakma.nathuwa wena ekakata neme![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1513576&page=338thread eka ediriyata genayammata thma api hamadema karanne machan.