2012 Dec 24 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    000203D4.gif

    e_zps76a279fd.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    oi gona ,, aye waren ,, munge gon part balan innawata wada ube lyrics kiyawana eka hondai :yes::yes::yes::yes:
    thread eka ediriyata genayammata thma api hamadema karanne machan:yes:.
    ewa ethin kohma penwadha danne nae:yes:.paya 4k 5k radio karanne mun sath5k wath nogena:D.ethin ape wagemak thma adumagene post 1000k gahala dena eka.:)

    ekata thma tag danne,repost danne ,lidhata danne hama ekakma.nathuwa wena ekakata neme:)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාගේ මෙලෝ රහක් නැති lyrics දැමිල්ල නිසා page එක scroll කිරීමේ අපහසුතා ඇති වූවානම්, කරුණාකර එයට සමාව භජනය කරන මෙන් ඉල්ල සිටින අතර, මින් පසු මා අතින් එවැනි වරදක් සිදු නොවන බව පොරොන්දු වෙමි:D

    තවද එවැනි අපහසුතාවයක් පවතින බව නොපැකිලිව පෙන්වා දුන් ඒ සහෝදරයා හට මාගේ ස්තූතිය පුද කිරීමට කැමතියි.:yes::yes:

    මෙච්චර ගරු සරු ඇතුව ඉල්ලපු නිසා සමාව දීපල්ලා හොඳේ:frown::D:D

    කැන්ඩියන් මචන් එලට කරහන්, :):):cool:

    ත්‍රෙඩ් එකෙන් කැපෙනවා, රේඩියෝ එක දිගටම අහගෙන ඉන්නේ,:yes::)
    හැමෝටම සුභ රාත්‍රියක්........... :)

    :confused: කවුද එහෙම කිවුවෙ? ලිරික්ස් දාන එකෙන් එහෙම කරදරයක් වෙන්න විදියක් නැහැනෙ. එහෙනම් ඉතින් එළකිරි කියන සයිට් එකේ පොස්ට් එකක්වත් නොදා එක වාක්‍යයෙ චැට් විතරක් කර කර ඉන්න ඕන. තමන් කරන්නෙ හරිදේනම් අනිත් අය කියන දේවල් නිසා සැලෙන්න එපා.
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    thread eka ediriyata genayammata thma api hamadema karanne machan:yes:.
    ewa ethin kohma penwadha danne nae:yes:.paya 4k 5k radio karanne mun sath5k wath nogena:D.ethin ape wagemak thma adumagene post 1000k gahala dena eka.:)

    ekata thma tag danne,repost danne ,lidhata danne hama ekakma.nathuwa wena ekakata neme:)
    eka thama ban ,, man uta kiwwe digatama lyrics danna kiyala :yes::yes:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    thread eka ediriyata genayammata thma api hamadema karanne machan:yes:.
    ewa ethin kohma penwadha danne nae:yes:.paya 4k 5k radio karanne mun sath5k wath nogena:D.ethin ape wagemak thma adumagene post 1000k gahala dena eka.:)

    ekata thma tag danne,repost danne ,lidhata danne hama ekakma.nathuwa wena ekakata neme:)
    http://www.elakiri.com/forum/showthread.php?t=1513576&page=338

    යාලුවෙක් ඇවිත් ඉන්නවා බයිට් එකට.
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම උඹලට නොදී කාල එන්නයි යන්නෙ... හූ හූ... අනාථ කුකුලන්ට මොන කෑමද
     
    Status
    Not open for further replies.