2012 Dec 24 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ත්‍රෙඩ් එක ලෝඩ් වෙන්නෙ නැතිව ගියා. කෝල් එකකුත් ආවා. :dull:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    හොද පුතා;14127234 said:
    කෙල්ලට EXAM කොහොමද ? ඔන්න මේ පාර විද්‍යාව අර එලියට ආව ප්‍රශ්න වලට හැමෝටම සම්පූර්න ලකුනු දෙනවලු :):):)
    එහෙමද? එළනේ බං...
    නෝමල් එකේ කරාලු...තවමත් අර සීන් එක යනවා බං...ඒ නිසා වැඩිය කතා කරන්නේ නෑ....
    අළුත් අවුරුද්දට කලින් මොකක්හරි විසදුමක් ගන්නවා
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    හොද පුතා;14127196 said:
    මට එච්චර රිසල්ට් තිබ්බේ නැහැ කොල්ලෝ දැන් OUSL එකේ Degree එකක් කරනවා :D:D:D:D
    .

    :shocked:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මට ඌට කියන්න හොද ඒවා එනවා මම මේකේ කාටවත් බනින්න කැමති නැති නිසා ඉන්නවා. ඌට නම් තියෙන්නේ මානසික ප්‍රශ්නයක් නිගා හොදයි තව.
    :yes::yes:mamath ekane mukuth kiyanne naththe:).u aththtama hithgena enne ohoma wenna athi ban:).uge mathya parajaya wunath piliganna kamathi nae u:).sirawatama manasika ledak thyenne:)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    hali hali matath bandayak hambuna :D
    smiley-transport011.gif

    destroyer07.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මචංලා...කැන්ඩියා මොකක්හරි කිව්වා නේද මම රේඩියෝ එකක් කරන්න ඕනෙ කියලා දාපු එකට..
    මොකක්ද කිව්වේ කියහංකෝ...රේඩියෝ එක ඕෆ් වෙවී බං ඇහෙන්නේ

    උඹට මොන රේඩියෝද පැනපන් ලිදට කියලා කිව්වා.

    :lol::lol::lol:

    රේඩියෝ එකක් කරන්න කියලා වගේ මොනව හරි කිව්වේ මටත් හරියට මතක නෑ.


    :D:D:D
     
    Status
    Not open for further replies.