2012 Dec 24 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පොඩියට බැන ගත්තේ නැත්තන් ඕකේ වැඩකුත් නෑ. හෙට වෙද්දි හරි යයි.

    හැබැයි ලොකු කරගන්න එපා බැන ගැනිල්ල.

    79.gif

    loku karaganne na........:no::no::no:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කම්මැලිකම.

    :P:P:P

    මොනවහරි කොරන එක නම් හොදයි හැබැයි.


    :yes::yes::yes:

    ඔව් කම්මැලිකමත් තියෙනව තමයි. වැඩිපුර ඒක තමයි තියෙන්නෙ. මොනව හරි දෙයක් කරන එකනම් වරදක් නෑ තමයි කාට වුණත්.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔව් කම්මැලිකමත් තියෙනව තමයි. වැඩිපුර ඒක තමයි තියෙන්නෙ. මොනව හරි දෙයක් කරන එකනම් වරදක් නෑ තමයි කාට වුණත්.
    මමත් එහෙම තමා ඉස්සර. ජොබ් එකට සෙට් උනාට පස්සේ ඔක්කොම ඉවරයි. ඉස්සර 11ට 12ට තමා ඇහැරෙන්නෙත්.
     
    Status
    Not open for further replies.