පොඩියට බැන ගත්තේ නැත්තන් ඕකේ වැඩකුත් නෑ. හෙට වෙද්දි හරි යයි.
හැබැයි ලොකු කරගන්න එපා බැන ගැනිල්ල.
loku karaganne na........



පොඩියට බැන ගත්තේ නැත්තන් ඕකේ වැඩකුත් නෑ. හෙට වෙද්දි හරි යයි.
හැබැයි ලොකු කරගන්න එපා බැන ගැනිල්ල.



කම්මැලිකම.
මොනවහරි කොරන එක නම් හොදයි හැබැයි.
![]()
Dan api ekka katha karanneth na nedA?
එයා තමා.



මමත් එහෙම තමා ඉස්සර. ජොබ් එකට සෙට් උනාට පස්සේ ඔක්කොම ඉවරයි. ඉස්සර 11ට 12ට තමා ඇහැරෙන්නෙත්.ඔව් කම්මැලිකමත් තියෙනව තමයි. වැඩිපුර ඒක තමයි තියෙන්නෙ. මොනව හරි දෙයක් කරන එකනම් වරදක් නෑ තමයි කාට වුණත්.