2012 Dec 24 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අන්තිම කැල්ල තමා තේරෙන්නේ නැත්තේ.

    :lol::lol::lol:

    ඊළඟ කෑල්ල තවත් රසවත් ලු නේ...
    :lol::lol::lol::lol::lol:

    1345148202.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අනේ පල..මට අරඋ කිව්වා උඹ අර වැලකින් මොකක්ද එකක් උස්සපු සීන් එක

    මම වැල්වලින් උස්සන්නෙම නෑ බන්. උස්සනවනම් ගෙවල් පිටින්ම තමා.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    කස්ටිය මම ගියා එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්,
    0053.gif
    බුදු සරනයි !



    සුභ නත්තලක් වේවා
    හැමෝටම
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    dan godak un linde inna hinda mamath lidata paninnada? :confused:panna gaman mawa alla ganilla mata peenanna ba :eek:
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    pujawata yanne nadda uba:nerd:
    නෑ බං....ගෙදර අය කියනවා උදේ පූජාවට යංලු...මමත් හිටියා ඉතිං...ඉපදුනාට පස්සේ මේ පාර තමා පළවෙනියටම රෑ පූජාවට ගියේ නැත්තේ

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කස්ටිය මම ගියා එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්,
    0053.gif
    බුදු සරනයි !



    සුභ නත්තලක් වේවා
    හැමෝටම
    බුදු සරනයි !
    සුභ නත්තලක් වේවා :)