2012 Dec 24 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    කස්ටිය මම ගියා එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්,
    0053.gif
    බුදු සරනයි !



    සුභ නත්තලක් වේවා
    හැමෝටම

    gud n8.......... :):):)
    සුභ නත්තලක් වේවා............:):):)
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Celine Dion අක්කා ගායනා කරන So This Is Christmas සින්දුව දෙන්න පුලුවන්ද? ඒකට මම ආදරෙන් එකතු කරගන්නවා නත්තල් සීයයි එයාගෙ පිනි මුවෝ සෙට් එකයි. තව රේඩියෝ එක අහන ඔක්කොමවත් එකතු කරනවා:D

    මේක ඉක්මනට දෙනවද? නත්තල් සීයා බලන් ඉන්නවලු :sorry: :lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෑ බං....ගෙදර අය කියනවා උදේ පූජාවට යංලු...මමත් හිටියා ඉතිං...ඉපදුනාට පස්සේ මේ පාර තමා පළවෙනියටම රෑ පූජාවට ගියේ නැත්තේ

    hm ela ela:).dekma eka wage nedha machan:nerd: wenasak wenawadha naththam:nerd: