කස්ටිය මම ගියා එහෙනම් හැමෝටම සුබ රාත්රියක්,බුදු සරනයි !![]()
සුභ නත්තලක් වේවා
හැමෝටම






Celine Dion අක්කා ගායනා කරන So This Is Christmas සින්දුව දෙන්න පුලුවන්ද? ඒකට මම ආදරෙන් එකතු කරගන්නවා නත්තල් සීයයි එයාගෙ පිනි මුවෝ සෙට් එකයි. තව රේඩියෝ එක අහන ඔක්කොමවත් එකතු කරනවා![]()

![]()
සියලු දෙනාමට සුභ නත්තලක් වේවා.
මම කැපුනා එහෙනම්.


thanks
උඹෙ නම ඩෙල්මා(ර්) ද? මෙච්චර කල් මම දැක්කෙ දෙමලා(ර්) වගේ![]()




Dan kipadenekma yanawa kiyala thibuna dakka
E seratama Good Night
E wagema Merry Chrismaslu ae..!
![]()
hm ela elaනෑ බං....ගෙදර අය කියනවා උදේ පූජාවට යංලු...මමත් හිටියා ඉතිං...ඉපදුනාට පස්සේ මේ පාර තමා පළවෙනියටම රෑ පූජාවට ගියේ නැත්තේ
.dekma eka wage nedha machan
wenasak wenawadha naththam