හරි මචන් ගිහින් එන්න..සුභ රාත්‍රියක් කිවුවා..හෙට උදෑසන පල්ලි යෑමට ඇති බැවින් අකමැත්තෙන් වුවද යන්නට සිදුවී ඇත...
සැමට සුභ නත්තලක් වේවා!!! හැකි තරම් මත්ද්‍රව්‍ය වලින් වැළකී සිටින්න උත්සහ කරන්න...
අසරණ, දුප්පත් කෙනෙක් එක්ක නත්තලේ සතුට බෙදා ගන්න උත්සහ කරන්න....
ඒ කෙනාගේ සතුටුම නත්තල ලබා දුන් කෙනා ඔබ වෙන්න පුළුවං...
එහෙනම් සුභ උදෑසනක් සියළු දෙනාටම...
හෙට උදෑසන ගමයාව ලිදට දැමීමට පැමිණෙම්..
අද රේඩියෝ ෂෝ එක අහපු.... මාව ලිඳට දාපු...... උදව් කරපු හැමෝටම
සහ
රේඩියෝ අහන සියලුම අයටත්.........
සතුට සාමයෙන් පිරි නත්තලක් වේවා කියල ප්‍රර්ථනා කරනවා.....
ඒ වගේම ඔබ සියලු දෙනාට සුභ රාත්‍රියක් වේවා.......!

එලස්.......සුභ රාත්‍රියක් වගේම සුභ නත්තලක් වේවා මචන්......අද රේඩියෝ ෂෝ එක අහපු.... මාව ලිඳට දාපු...... උදව් කරපු හැමෝටම
සහ
රේඩියෝ අහන සියලුම අයටත්.........
සතුට සාමයෙන් පිරි නත්තලක් වේවා කියල ප්‍රර්ථනා කරනවා.....
ඒ වගේම ඔබ සියලු දෙනාට සුභ රාත්‍රියක් වේවා.......!

අද රේඩියෝ ෂෝ එක අහපු.... මාව ලිඳට දාපු...... උදව් කරපු හැමෝටම
සහ
රේඩියෝ අහන සියලුම අයටත්.........
සතුට සාමයෙන් පිරි නත්තලක් වේවා කියල ප්‍රර්ථනා කරනවා.....
ඒ වගේම ඔබ සියලු දෙනාට සුභ රාත්‍රියක් වේවා.......!

![]()
සුභ ම සුභ උපන්දිනයක් වේවා!!!! සතුටින් පිරුණ සුභ අනාගතයක් වේවා!!!!
Tooli nangata HAPPY B'DAY kiwwa ehenam........... may ur all dreamz come true this year.........and
Merry Christmas Too...........
![]()