2012 Dec 25 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    නිවාඩු දවසේ මොනා කරන්නද දවල් වෙනකම් නිදා ගන්නේ නැතුව.

    :yes::yes::yes:
    දවල්ට පොඩි රවුමක් යන්න තියනවා නැත්තන් තව නිදා ගන්නවා.
    වල් ටුවර් එකක්ද?
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මොකක්ද බං අවුල...
    කියහං....මම web developer කෙනෙක්:)
    cobweb.jpg
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අම්මහ් ගමය කිවුව වගේ වැඩ පටන් අරන් නේ.. ඔන්න අපිත් සෙට් උනා නිවාඩු දවසේ. :shocked::shocked:

    හැමෝටම මැරි ක්‍රිස්මස් කිවුව :):):)
     
    Status
    Not open for further replies.