2012 Dec 25 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ටැග් වලට මා හට ඉඩක් නැතැයි කියහන්කෝ
    නත්තල් දාත් රතු ඉර ගහලයි කියහන්කෝ
    චෙක්

    අන්තිම ටැග් එක මට හම්බුනා කියහන්කො...:cool::cool:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එසේම වේවායි කියහන්කෝ යූ 9 මචන්z ජයෙන් ජය


    හවසට සෙට් වෙමු රිමික්ස් ෂෝ එකෙන් ;)
    228.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම කට්ටා;14131987 said:
    christmaswallpaperwishe.jpg


    :shocked:අඩෝ අදත් රේඩියෝ තියනවා නේද:shocked:
    11.gif
    එල එල
    11.gif

    :sorry::lol: මටනම් සෙට් වෙන්න වෙන්නේ නෑ.:sorry:
    ;);)අද ගෙදර නැදෑයෝ ටිකක් සෙට් වෙලා.;);)
    :Pඑහෙනම් උඹලා ආතල් එකේ සෙට් වෙයන්:P
    :Dඅපි කැපුනා.:D

    :cool::cool:සැරින් සැරේ එනවා හරිය:cool::cool:
    :yes::yes:සද්ද තියා ගන්න එපා කවුරුත්:yes::yes:

    :growl::growl:අපි දරුණුයි:growl::growl:


    :D:Dඑහෙනම් හැමෝටම සුභ නත්තලක් කිව්වා:D:D




    :Dඅඩේ ගමයෝ:D
    :shocked:මම එලකිරි රේඩියෝ එකෙ ප්ලේ කරන්නම සිංදුවක් අප්ලෝඩ් කලා.:shocked:
    ;)මේක මට යාලුවෙක්ගෙන් සෙට් වුනේ;)
    පුලුවන්නම් උඹ කන්න යන වෙලාවට ප්ලේ කරපන් බන්
    :lol::lol::lol:
    පල්ලෙහා තියනවා ඩවුන්ලෝඩ් කරන්න තියන ලින්ක් එක
    ms fernando ගේ nonstop එකක්
    කට්ටිය අහලත් ඇති
    (17MB)
    :P

    http://www.mediafire.com/?2jerpn6l4q23sdy

    ආ කට්ටා මල්ලී
    සද්දේ දාන්නෙපා කේ
    පුලු පුලුවන් වෙලාවට වර
    ඇවිත් සෙට් වෙයන්
    හරිය​
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    දැන් ඒ යකා රැවුල කපලා නියම පොන්ස් වගේ..ඇරපු අතක් නෑ ස්කර්වියා වගේ

    ඌව සෙට් වෙන්නෙම නැහැ බන්z.
    කවීශ කවිරාජ් ද කවුද මන්දා එකා ඊට වඩා කෝටි වාරයක් හොදයි
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    එළස්....අපේත් කස්ටිය ටිකක් ඇවිත් ඉන්නේ...මමත් යනවා එනවා සීන් එකක් තමා තියෙන්නේ...
    කිරි සුදු පාට කෙල්ලෝම 4ක් ඇවිත්...දුකේ බෑ

    කෙල්ලෝ හතරම මට සෙට් කරපන් බන්
    :lol::lol::lol:
    උඹට මුකුත් කර ගන්න බෑනේ ඔතන 10 හිටියත්
    :lol::lol::lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ආ කට්ටා මල්ලී
    සද්දේ දාන්නෙපා කේ
    පුලු පුලුවන් වෙලාවට වර
    ඇවිත් සෙට් වෙයන්
    හරිය​

    අනිවා අනිවා
    පුලුවන් වෙලාවට සෙට් එනවා
    :cool::cool::cool::D:D:D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    එළස්....අපේත් කස්ටිය ටිකක් ඇවිත් ඉන්නේ...මමත් යනවා එනවා සීන් එකක් තමා තියෙන්නේ...
    කිරි සුදු පාට කෙල්ලෝම 4ක් ඇවිත්...දුකේ බෑ

    :shocked::shocked:
     
    Status
    Not open for further replies.