ඉතිං යකෝ 10ට පටං ගත්ත ෂෝ එකට 1ට ආවම ටැග් තියෙය්ද පොන්ස්??




අඩෝ අදත් රේඩියෝ තියනවා නේද

මටනම් සෙට් වෙන්න වෙන්නේ නෑ.

අද ගෙදර නැදෑයෝ ටිකක් සෙට් වෙලා.

එහෙනම් උඹලා ආතල් එකේ සෙට් වෙයන්
අපි කැපුනා.

සැරින් සැරේ එනවා හරිය


සද්ද තියා ගන්න එපා කවුරුත්

අපි දරුණුයි


එහෙනම් හැමෝටම සුභ නත්තලක් කිව්වා

අඩේ ගමයෝ
මම එලකිරි රේඩියෝ එකෙ ප්ලේ කරන්නම සිංදුවක් අප්ලෝඩ් කලා.
මේක මට යාලුවෙක්ගෙන් සෙට් වුනේ



දැන් ඒ යකා රැවුල කපලා නියම පොන්ස් වගේ..ඇරපු අතක් නෑ ස්කර්වියා වගේපොන් ඉරාජ්![]()
හලෝ හලෝ හැපි ක්රිස්මස් එකක් වේවා කිව්වා ...![]()
අනේ මන්දා බං..මොකෙක්ද ගස් නරියෙක් මෙලෝ සසරක් නැතුව කියවනවා කියවනවා ....
මම අදමයි ආවේ..
මොකද වෙන්නේ මෙතන??
ගමයෝ///
සුභ නත්තලක් වේවායි කියහන්කෝ
නත්තල් කෝමැයි බන්
මමත් සෙට් උනා ඔන්න ශෙප් එකේ
එළස්....අපේත් කස්ටිය ටිකක් ඇවිත් ඉන්නේ...මමත් යනවා එනවා සීන් එකක් තමා තියෙන්නේ...මම කට්ටා;14131987 said:![]()
අඩෝ අදත් රේඩියෝ තියනවා නේද
එල එල![]()
![]()
මටනම් සෙට් වෙන්න වෙන්නේ නෑ.
අද ගෙදර නැදෑයෝ ටිකක් සෙට් වෙලා.
එහෙනම් උඹලා ආතල් එකේ සෙට් වෙයන්
අපි කැපුනා.
සැරින් සැරේ එනවා හරිය
සද්ද තියා ගන්න එපා කවුරුත්
![]()
අපි දරුණුයි
එහෙනම් හැමෝටම සුභ නත්තලක් කිව්වා
අඩේ ගමයෝ
මම එලකිරි රේඩියෝ එකෙ ප්ලේ කරන්නම සිංදුවක් අප්ලෝඩ් කලා.
මේක මට යාලුවෙක්ගෙන් සෙට් වුනේ
පුලුවන්නම් උඹ කන්න යන වෙලාවට ප්ලේ කරපන් බන්
පල්ලෙහා තියනවා ඩවුන්ලෝඩ් කරන්න තියන ලින්ක් එක
ms fernando ගේ nonstop එකක්
කට්ටිය අහලත් ඇති
(17MB)
http://www.mediafire.com/?2jerpn6l4q23sdy