ඹචන්ලා, ඔන්න අපිත් අඩුම ගානකින් පිලිවෙලක් (40000<=)වෙන්න යන්නෙ... එකට උබලගෙ HELP එකක් ඔනේ.මෙන්න මෙකයි උදව්ව...
මම දැනට තීරණය කරල තියෙන්නේ,
Intel® Core™ i3-3220 Processor (3M Cache, 3.30 GHz)
හරිද?
දැන් අල වෙලා ඉන්නේ Motherboard එක එක්ක.. So මම පහත models සම්බන්දයෙන් වැඩි අවදානයක් යොමු කර ඇත....
Gigabyte GA-B75M-D3H
Intel® Desktop Board DH77KC
ඔය Motherboard දෙකෙන් මොකද්ද වඩා හොද? වෙනසකට පෙන්නේ Chipset එක විතරයි...
Intel® H77 Express Chipset for Intel MB
Intel® B75 Express Chipset for Gigabyte MB
Help me to decide.....