Intel Vs Gibabyte

May 21, 2009
212
16
0
34
ඔයාගේ ඉස්සරහ
ඹචන්ලා, ඔන්න අපිත් අඩුම ගානකින් පිලිවෙලක් (40000<=)වෙන්න යන්නෙ... එකට උබලගෙ HELP එකක් ඔනේ.මෙන්න මෙකයි උදව්ව...

මම දැනට තීරණය කරල තියෙන්නේ,
Intel® Core™ i3-3220 Processor (3M Cache, 3.30 GHz)
හරිද? ;)

දැන් අල වෙලා ඉන්නේ Motherboard එක එක්ක.. So මම පහත models සම්බන්දයෙන් වැඩි අවදානයක් යොමු කර ඇත....

Gigabyte GA-B75M-D3H
GA-B75M-D3Hb.jpg



Intel® Desktop Board DH77KC
MBINTELBLKDP67BA_680x680.jpg



ඔය Motherboard දෙකෙන් මොකද්ද වඩා හොද? වෙනසකට පෙන්නේ Chipset එක විතරයි...
Intel® H77 Express Chipset for Intel MB

Intel® B75 Express Chipset for Gigabyte MB

Help me to decide.....
 

-DON-

Member
Jul 3, 2008
606
19
0
=#UndeR WorLD#+~%
mama nan kiyanne Gigabyte ekata palayan intel processors hoda wunata mobs walata hoda naha :no:

e kiyanne intel unta MB ekaka circuit ekak hariyata gaha ganna ba :lol::lol::lol:

intel processors ,chipset walata circuit pita company wala un hithala adinawa athi ne :lol::lol::lol:

intel MB awul kiyanna mekai hethuwa lankawata ena intel MB non class, ekko hodama hoda wennath puluwan naththan gannama deyak nathi wenna puluwan eka intel unge wereddak neme gennana unge weredda, adu ganan walata hoda intel ganna ba :D
 
  • Like
Reactions: Kavinda.online

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Gigabyte වල දාන කැපෑසිටර්ස් හොදයි බන් ඉන්ටෙල් වලට වඩා.
    මම කියන්නෙ ගිගාබයිට් ගනින්
     

    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    Gigabyte වල දාන කැපෑසිටර්ස් හොදයි බන් ඉන්ටෙල් වලට වඩා.
    මම කියන්නෙ ගිගාබයිට් ගනින්

    mulu MB ekema weda karanne cap walin witharada ban ethakota anith parts :lol:
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    oka decide karanna hari lesi PCH eke worrenty dena thanata gihin paya dekak edagena hitapan.

    PS: decision eka aran ubata kamathi ona shop ekakin ganig
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho mamanam recommend karanne Gigabyte , supiri durability ekak thiyenne aye kiyala wadak ne :D
     
    අම්මො ගන්න එපා ප්‍රොසෙසර් එකේ 3M නෙද මදි නැද්ද අපෙ එකෙක් ගත්තා ඉක්මන් එකෙන් කොටු කුවාඩ් i2.1 1ක් එකෙ 8M ban 8000i අරගෙන තියෙන්නෙ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචා ලංකාවට ගේන ගිගාබයිට්mother board වල මොකක් හරි අව්ලක් තියනව... එක GB ගොඩක් mother board බෝඩ් වල blue screen එනව... ඒක හින්ද බලල ගනින්... expeirienced