ammapa aththaනියමයි ගමයෝ...
උඹ සුපිරි වැඩක් කරේ..
උඹ නියමෙටම මහන්සි වුනා...
අති විශිෂ්ඨයි..

නැත්නම් යකෝ වෙන අහවල් දේකටයැයි ඕක දැම්මේ..uba 1 una nesa neda oka damme![]()
8ට බං..8 කිව්වට 7.50ට ත්රෙඩ් එක දානවා

ammapa aththa![]()
අනිත් එක ඌට නත්තලුත් තියෙද්දියි ෂෝ එක කරේ...මේ ත්‍රෙඩ් එක ඉවර වෙච්ච ෂෝ එකක් ගැනද එතකොට?![]()
ඔව් මචං...ගමයා උදේ 10 ඉදං කරපු ෂෝ එකේ දෙවනි ත්රෙඩ් එක..පළවෙනි ත්රෙඩ් එකේ පෝස්ට් 1000 ගැහුව නිසා ඒක වහලා මේක ඇරියා...මේක ඇරලා ටික වෙලාවකින් ෂෝ එක ඉවර වුණා..
අනිත් එක ඌට නත්තලුත් තියෙද්දියි ෂෝ එක කරේ...
අද ත්රෙඩ් එකෙ උණත් වැඩිය කට්ටිය හිටියෙත් නෑ...මිනිහට බොරීන් වුනත් කොහොමහරි ඇදගෙන ගියා...
ඇත්තටම අගය කරන්න ඕන මචං
