hi guys, මමත් සෙට් වුනා, පෝස්ට් දාන්න ටිකක් අමාරුයි. දෙක දෙක පේනවා. වෙරි හොඳටම. රේඩියෝ එක අහගෙන ඉන්නෙ![]()



ela ela macho.....
GIF dannepa kiwwe nikan ban, umba umbata ona de karapan
![]()
අනික උඹලට ගිගාබයිට් ගනන් softwares download කරද්දී internet slow වෙන්නේ නෑනේ? මේ gif එකක් අල්ලගෙන දඟලන්නේමචංලා....
අද එන්න වෙන්නේ නෑ බං...
පට්ට මහන්සියි...
නිදා ගන්න කියලා හැදුවේ...
එහෙනම් අපි කැපුණා....
සු රා වේවා සියළු දෙනාට....
නයිනෝ..එළටම කරගෙන පලයන්....
***********
මේ නත්තල් දවසින් පසුවවත් හැකිතරම් මත්ද්‍රව්‍ය ඔබේ ජීවිතයෙන් ඈත් කර තබන්න..
ඒ මුදල් ඉතිරි කරන්න..
බොරු බොරු... අර ලස්සන ශුදු කෙල්ලො හතර දෙනා අද මුගෙ ගෙදර ඉන්නේ කීවා. උන් එක්ක හුරතල් වෙන්න මූ කලින් කැපෙනවා.. කැතයි හොදේ



hi guys, මමත් සෙට් වුනා, පෝස්ට් දාන්න ටිකක් අමාරුයි. දෙක දෙක පේනවා. වෙරි හොඳටම. රේඩියෝ එක අහගෙන ඉන්නෙ![]()