Viagra වෙනුවට කොමඩු කමු
මේකේ ඉන්න උපාසක මහත්තුරු කවුරුත් ආසයිනේ වෑඩි වේලාවක් චූන් එක තියාගන්න ඒකට ඉතින් Viagra, cupid වගේ එක එක ජාති තීයෙනවනේ ඔය කෝකෙත් තියෙන්නේ sildenafil කියන කෙමිකල් එක. ඒත් ඔය වගේ දේවල් එච්චර nerve system එකට හොද දේවල් නෙමෙයි. එක පාරට heart attark එකක් උනත් එන්න පුලුවන්, වෑඩි විස්තර මේතන තියෙනවා.
ඔය තරම් රිස්ක් එකක් ගන්නේ නෑතිව ස්වාභාවිකවම චුන් එක වෑඩි වේලාවක් රදවා ගත හෑකි දෙයක් තමයි කොමඩු, කොමඩු වල තියෙනවා sildenafil වලට සමාන amino ඈසිඩ් එකක් citrulline කියලා.. ඉතින් එකම දේ තමයි වෙන්නේ..කොමඩු ගෙඩියක් පිටින් කාලා වෑඩේට බෑහෑපල්ලා. ලාබයි. පහසුයි..සනීපයි..
අත්දුටුවයි.. ප්රත්යක්ශයි.
ට්රයි කරලා බලාල මොකද උනේ කියලා කියපල්ලා..
Kim ට නම් viagra ඕනෙම නෑ.

ප.ලි. ට්රයි කරන්න කරාට කමක් නෑ පුතේ මේවාට පුරුදු වෙන්න නම් එපා. කුඩු ගෑහුව වගේ තමයි. ඒ වගේම අවුරුදු 35-40 වෙනකොට උබලාගේ ගෑජට් කෙලින් කරන්න කෝටු කෑලි ගහන්නත් වෙයි.

මොකක් ද අබ්බැහි වෙනවා කිවෙ කොමඩු වලටද

ඉදලා ඉදලා දැම්මේ ලොවෙත් නැති ත්රේඩ් එකක්..
පස්සේ සෙට් වෙමු.. මේ කොමඩු ගේන්න පොළ පැත්තට යන්න ලේස්ති වෙනගමන්...