Viagra වෙනුවට කොමඩු කමු

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
Viagra වෙනුවට කොමඩු කමු

මේකේ ඉන්න උපාසක මහත්තුරු කවුරුත් ආසයිනේ වෑඩි වේලාවක් චූන් එක තියාගන්න ඒකට ඉතින් Viagra, cupid වගේ එක එක ජාති තීයෙනවනේ ඔය කෝකෙත් තියෙන්නේ sildenafil කියන කෙමිකල් එක. ඒත් ඔය වගේ දේවල් එච්චර nerve system එකට හොද දේවල් නෙමෙයි. එක පාරට heart attark එකක් උනත් එන්න පුලුවන්, වෑඩි විස්තර මේතන තියෙනවා.

ඔය තරම් රිස්ක් එකක් ගන්නේ නෑතිව ස්වාභාවිකවම චුන් එක වෑඩි වේලාවක් රදවා ගත හෑකි දෙයක් තමයි කොමඩු, කොමඩු වල තියෙනවා sildenafil වලට සමාන amino ඈසිඩ් එකක් citrulline කියලා.. ඉතින් එකම දේ තමයි වෙන්නේ..කොමඩු ගෙඩියක් පිටින් කාලා වෑඩේට බෑහෑපල්ලා. ලාබයි. පහසුයි..සනීපයි..

අත්දුටුවයි.. ප්‍රත්යක්ශයි.

ට්‍රයි කරලා බලාල මොකද උනේ කියලා කියපල්ලා.. ;)

watermelon-viagra-2.jpg


kim-kardashian2.jpg


Kim ට නම් viagra ඕනෙම නෑ. :P

watermelon+bikini.jpg


:P:P

ප.ලි. ට්‍රයි කරන්න කරාට කමක් නෑ පුතේ මේවාට පුරුදු වෙන්න නම් එපා. කුඩු ගෑහුව වගේ තමයි. ඒ වගේම අවුරුදු 35-40 වෙනකොට උබලාගේ ගෑජට් කෙලින් කරන්න කෝටු කෑලි ගහන්නත් වෙයි.
 

dishanwis

Well-known member
  • ශා මරු මරු ට්‍රයි කොරන්න තාමා කවුරුත් නැත්තෙ:( මොකක් ද අබ්බැහි වෙනවා කිවෙ කොමඩු වලටද:confused::confused: ඔය රසායනික දෙවල් ඇගට දා ගන්නවාට වාඩා ඒක හොදයි:yes:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    පැටියා;14147172 said:
    ඇයි 35-40 වෙනකොට නගින්නෙ නැති වෙනවද?

    Yes can happen.

    Kelin wenna brain must send a message to the nerve system to fill the penis with bllood. kelin wenne nathi inge me signal eka yanne na.. so viagra does an artificial stimulation in the brain cells & fills the penis with blood pressure like a balloon. tika kalayak yaddi brain eka mekata respond karanne nathiwa yanawa. Ethakotanam mona magula karalawath kelin karaganna bariwenawa.. :lol:
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    කොහෙද බන් මෙච්චර කල් හිටියේ...2006 එකෙක් වෙලත්..:shocked: ඉදලා ඉදලා දැම්මේ ලොවෙත් නැති ත්‍රේඩ් එකක්..:D පස්සේ සෙට් වෙමු.. මේ කොමඩු ගේන්න පොළ පැත්තට යන්න ලේස්ති වෙනගමන්...:lol:
     

    නිමල්

    Junior member
  • Oct 28, 2012
    40
    2
    8
    කොමඩුවලට වඩා හොදයි ජොයින්ට්

    කොමඩුවලට වඩා හොදයි ජොයින්ට් එකක් ගහල වැඩේට බැස්සනම්. බලහන්කො කොහොමද කියල.
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Yes can happen.

    Kelin wenna brain must send a message to the nerve system to fill the penis with bllood. kelin wenne nathi inge me signal eka yanne na.. so viagra does an artificial stimulation in the brain cells & fills the penis with blood pressure like a balloon. tika kalayak yaddi brain eka mekata respond karanne nathiwa yanawa. Ethakotanam mona magula karalawath kelin karaganna bariwenawa.. :lol:

    මේ ටික ඇත්තද..................? :confused::confused: