එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආ ,,, හුටා :eek:
    තව පොඩ්ඩෙන් මතක නැති වෙනවා..:)
    රෙදි ටිකකුත් හෝදන්ඩ තියනවා මචෝ ......... :(
    මේ වැස්සේ රෙදි හේදුවට වේලෙන්නේ නෑනේ....හෙට උදේම හෝදපන්....
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොකක්ද අනේ?
    වැරදි දෙයක් නෙවෙයි ,,,
    අත අත .........
    :):)
    මේ රෑ මොන රෙදිද බං:frown:
    :(
    මේ වැස්සේ රෙදි හේදුවට වේලෙන්නේ නෑනේ....හෙට උදේම හෝදපන්....
    උදේටත් ඉතිං මම මනේ ,,,,:(
    උදේට කම්මලට යන්ඩත් තියනවා යකඩ කන්න..:)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උදේටත් ඉතිං මම මනේ ,,,,:(
    උදේට කම්මලට යන්ඩත් තියනවා යකඩ කන්න..:)
    උඹට ඉතින් කම්මලෙන් තොර ජීවිත‍යක් නෑනේ....
     
    Status
    Not open for further replies.