එක මම දන්නව බං, මම කිවෙ root කරපු android එවට sinhala fonts install කරන්න පුලුවන් කියල.s2 android thamai bn
එක මම දන්නව බං, මම කිවෙ root කරපු android එවට sinhala fonts install කරන්න පුලුවන් කියල.
එහෙම මම දන්නෙ නෑ බං. මගෙ ගාව Sony එකක් තියෙන්නෙ.man danna taramata
galaxy walata sinhala fonts daanna root karanna one ne ban
Fontomizer SP(Font for Galaxy)
https://play.google.com/store/apps/details?id=com.hongik.fontomizerSP&hl=en
1en font 1 aran install karala setting haduwama hari
man galaxy y 1e karala tibbe ehema