Watsapp font issue

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    Wastapp laptop eken (Desktop) version eke, sinhala font ekata alila wage display wenawa, habai phone baluwama hondatam thiyanwa eka.
    Ai bung e?


    Watsapp desktop
    1728044638190.png



    Phone

    1728044704022.jpeg
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    https://sinhalaunicode.gishan.net/write
    මේ site එකේ සිංහලෙන් type කරලා, ඒක copy paste කරලා කිරියේ comment එකක් දාන්න
    ඒ comment එක ඔයාට පේන විදිය screenshot එකකුත් දාන්න

    තව hirunews web එකට ගිහින් ඒක ඔයාට පේන විදියේ screenshot එකකුත් ඕන
    https://www.hirunews.lk

    අලුත් whatsapp desktop app එකේ ප්‍රශ්නයක්ද, නැත්නම් system wide unicode අවුලක්ද කියලා දැනගන්න පුලුවන්
     
    • Wow
    Reactions: Mr.Robot