2012 Dec 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
අඩොව් කො මේ රෙඩියො කරන උන...:frown: පෙරේදත් නෑ ඊයෙත් නෑ... කො මුන් අහු උනොත් ටීක් කොරනව...:growl::growl: ගෙදර ඉන්න දවසෙත් මුන් නෑ... අනේ බුදු කිඹුලො... අනිත් දවසෙවත් අපේ උන්ට රේඩියෝ එක කොරන්ඩ කියපන් බන්....:sorry:

kiyala wadak na ban
sensuradatath na
dan onna balapan heta radio na :dull:
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    අඩොව් කො මේ රෙඩියො කරන උන...:frown: පෙරේදත් නෑ ඊයෙත් නෑ... කො මුන් අහු උනොත් ටීක් කොරනව...:growl::growl: ගෙදර ඉන්න දවසෙත් මුන් නෑ... අනේ බුදු කිඹුලො... අනිත් දවසෙවත් අපේ උන්ට රේඩියෝ එක කොරන්ඩ කියපන් බන්....:sorry:

    :yes::yes::yes::yes:
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    නීල දෑස පුරා
    සිහින ලො‍වෙන් පෙරා
    වෑහෙ කැලුම් නුරා
    මා ඹබෙ පෙමිබරා

    සසරෙ එකට සරා
    පැමින පෙරුමි පුරා
    ගියද නොසිතු යුරා
    මා ඹබෙ පෙම්බරා

    මිහිරි සුවද ඹබේ
    මහද වතට එබේ
    පෙරදි දිනෙක බවේ
    ලදිමි මෙවන් සුවේ

    සසරෙ එකට සරා
    පැමින පෙරුමි පුරා
    ගියද නොසිතු යුරා
    මා ඹබෙ පෙම්බරා

    නීල දෑස පුරා …. //

    මාද ඹබද මෙසේ
    දෙකොන දෙතැන වෙසේ
    දිනක මෙලොව කුසේ
    පතමි දිනන ලෙසේ

    සසරෙ එකට සරා
    පැමින පෙරුමි පුරා
    ගියද නොසිතු යුරා
    මා ඹබෙ පෙම්බරා

    නීල දෑස පුරා ….
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අලහදයෙන් අලහදයට?
    මං මේ මලලසේකර කිඹුල් සින්හල - සින්හල ශබ්දකෝෂය ලියනකන් ඉන්නෙ ඕකෙ තේරුම දැන ගන්න.. :lol:
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    අපගේ ලිං ජයන්ත (‘ලැට් ජයන්ත‘ ‘මෝචරි ජයන්ත‘ ‘ඉබි ජයන්ත‘ ‘පනිට්ටු ජයන්ත‘ ‘ජන්න පොයන්ත‘) ගේ දික්කසාද ස්වාමි පුරුෂයා වන සස්ලිට් සොහොයුරා තම පෙම්වතිය සමග පසුගියදා යහන් ගත විය..
    මෙන්න ඔහුගේ නවතම තත්ත්වය.....

    images


    ජයාරූපය # පැපරාසි ඩෙල්මා විසිනි

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: BonziBUDDY

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ha...aadara wadan da?
    සල්ලි ගෙවන්නෙ නැතුව මාරු උනාම කොන්දා බස් එකටම ඇහෙන්න කියන්නෙ. අන්න ඒවා. :lol:
     
    Status
    Not open for further replies.