2012 Dec 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අපගේ ලිං ජයන්ත (‘ලැට් ජයන්ත‘ ‘මෝචරි ජයන්ත‘ ‘ඉබි ජයන්ත‘ ‘පනිට්ටු ජයන්ත‘ ‘ජන්න පොයන්ත‘) ගේ දික්කසාද ස්වාමි පුරුෂයා වන සස්ලිට් සොහොයුරා තම පෙම්වතිය සමග පසුගියදා යහන් ගත විය..
    මෙන්න ඔහුගේ නවතම තත්ත්වය.....

    filipino-pregnant-man.jpg


    ජයාරූපය # පැපරාසි ඩෙල්මා විසිනි

    තොට හීනෙන් ඇද තෙමියන්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    උඹේ බස් වල දන්නේ බස් අජිත්ගේ සින්දුනේ ඒකයි හේතුව :lol:

    :frown: සින්දුව අහලා තියෙනවා අංකල්...... මම කියන්නේ කවුද කියලා දැන ගත්තේ අද....!! :yes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඈහ්හ්හ්හ්හ් මිල්ටන් මල්ලවාරච්චි කියල හිතන් හිටියෙ :sorry:
    මේකෙ ලබන සතියට ප්ලේ කරන්න සින්දුවක් ඉල්ලන්නෙ කොහොමද
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොද පුතා;14154522 said:
    මං හිතන්නේ කිබුලා අයියා කිව්වේ ඔය දෙන්න ගැන නේ ??/ මට ඒ ලමා ගීත එකතුවේ ලින්කුව එවනවද :D
    පී.එම්. කලා.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේකෙ ලබන සතියට ප්ලේ කරන්න සින්දුවක් ඉල්ලන්නෙ කොහොමද
    ඕන සින්දුව ඉල්ලලා පෝස්ට් එකක් මේ ත්රෙඩ් එකේම දාපන්.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඩොව් කො මේ රෙඩියො කරන උන...:frown: පෙරේදත් නෑ ඊයෙත් නෑ... කො මුන් අහු උනොත් ටීක් කොරනව...:growl::growl: ගෙදර ඉන්න දවසෙත් මුන් නෑ... අනේ බුදු කිඹුලො... අනිත් දවසෙවත් අපේ උන්ට රේඩියෝ එක කොරන්ඩ කියපන් බන්....:sorry:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔන්න ඉතින් අපිත් සුභාවිත උනා කිඹුල් අයියගේ සින්දු අහන්න....!:lol::lol::lol::lol::lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අපගේ ලිං ජයන්ත (‘ලැට් ජයන්ත‘ ‘මෝචරි ජයන්ත‘ ‘ඉබි ජයන්ත‘ ‘පනිට්ටු ජයන්ත‘ ‘ජන්න පොයන්ත‘) ගේ දික්කසාද ස්වාමි පුරුෂයා වන සස්ලිට් සොහොයුරා තම පෙම්වතිය සමග පසුගියදා යහන් ගත විය..
    මෙන්න ඔහුගේ නවතම තත්ත්වය.....

    images


    ජයාරූපය # පැපරාසි ඩෙල්මා විසිනි
     
    Status
    Not open for further replies.