අද පෝස්ට් දාන එකත් අඩු වෙලා.. වෙනදාට මේ වෙනකොට පිටු 50ක් විතර ගිහින්..මමත් අහන්න හැදුවෙ, අපි දෙන්න විතරද මේක අහන්නෙඅනිත් උන් පෝස්ට් දානව විතරනෙ

මමත් අහන්න හැදුවෙ, අපි දෙන්න විතරද මේක අහන්නෙඅනිත් උන් පෝස්ට් දානව විතරනෙ
පෝස්ට් දාන්නේ කොහොමද අයියේ.....මොබිටෙල් එකෙන් ආතල් දෙනවනේ....අද පෝස්ට් දාන එකත් අඩු වෙලා.. වෙනදාට මේ වෙනකොට පිටු 50ක් විතර ගිහින්..![]()
වැඩ නැති උන වෙලාවෙ ගිය සින්දුව නෙමෙයි ආයෙ වැඩ කරන කොට ගියෙ..ඇයි මක්කැයි උනෙ... මට එක පාරටම වැඩ කොරන්නැතුව ගිහි ආයෙ හරි ගියා... ටීක් වැඩක් වත් උනැයි
මමත් අහන්න හැදුවෙ, අපි දෙන්න විතරද මේක අහන්නෙඅනිත් උන් පෝස්ට් දානව විතරනෙ
