loku deyakඅද වැඩ ඇරිල දැන් ටිකකට කලින් ආවෙ බන්... දැන් ආච්චිලාගෙ ගෙදර යනව බන් හැමදාම වගේ...![]()

loku deyakඅද වැඩ ඇරිල දැන් ටිකකට කලින් ආවෙ බන්... දැන් ආච්චිලාගෙ ගෙදර යනව බන් හැමදාම වගේ...![]()

පැටියා;14155183 said:ඒ අරක ඉවරද බං?
ෆයිනල් එක්සෑම් ද?
උඹ Bridging Course එක ගැන දන්නවද Mechanical Eng Graduates ලට කරන්න තියෙන්නෙ?

දීපු සින්දු වලට ගොඩාක් ස්තූතියි කිඹුලයියෙ...
ලබන සතියේ නැවත හමුවෙමු![]()