2012 Dec 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හාල් ගරන්නටද ? :P

    punch.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif


    අද ඇප් එකෙන් රේඩියො අහනව
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිමූලයියෙ ත්‍රෙඩ් එකට එන්න බැරි උනාට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකෙං ඇදට වෙලා අහං හිටයෙ.. මට ටිකක් සනීප මදි..... :sorry:

    දැං ඉදං ඉන්න එන්නං.. :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දීපු සින්දු වලට ගොඩාක් ස්තූතියි කිඹුලයියෙ...
    ලබන සතියේ නැවත හමුවෙමු :yes::yes::sorry:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    මචන්ලා මම යනවා , බුදු සරනයි!, සුබ රාත්‍රියක් හැමෝටම
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පැටියා;14155183 said:
    ඒ අරක ඉවරද බං?
    ෆයිනල් එක්සෑම් ද?
    උඹ Bridging Course එක ගැන දන්නවද Mechanical Eng Graduates ලට කරන්න තියෙන්නෙ?

    හුටප්පරේ නැහැ බන්z. මම ලොගිස්ටික්ස් නේ බන්z. eng පැත්ත සෙට් වෙන්නේ නැහැ බන්z. කොහොම හරි Eng dptmnt ekata අලුතින් මොනවදෝ බඩු වහයක් නම් ගෙනාවා..
    eng eke එව්වෝ සිමෙන්ති බීම් හදනවා ,ඊට පස්සෙ අර මොනවදෝ මැශින්වලට තියලා ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන එව්වා තලනවා.. :lol::lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif


    අද ඇප් එකෙන් රේඩියො අහනව
     
    Status
    Not open for further replies.