සසා කොහෙ එන්ඩද බං... අඩි සිය ගානක් ලිදේ![]()

obawath lindata damma kimbula aiyaසසා කොහෙ එන්ඩද බං... අඩි සිය ගානක් ලිදේ![]()
හුටප්පරේ නැහැ බන්z. මම ලොගිස්ටික්ස් නේ බන්z. eng පැත්ත සෙට් වෙන්නේ නැහැ බන්z. කොහොම හරි Eng dptmnt ekata අලුතින් මොනවදෝ බඩු වහයක් නම් ගෙනාවා..
eng eke එව්වෝ සිමෙන්ති බීම් හදනවා ,ඊට පස්සෙ අර මොනවදෝ මැශින්වලට තියලා ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන එව්වා තලනවා..![]()
එල එල බං.
හා හා කට කට... ඒ ටික මට ඇහුනෙ නෑලුobawath lindata damma kimbula aiya

අන්තිමට දෙන්නම එක වලේඌ ජයාට හොරා උමගක් හාරන් ගිහින් පියඹද කාවද මුන ගැහෙන්න

