2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14155374 said:
    කාලෙකට පස්සෙ ආවෙ කාලක් ගහල. :lol::lol: නත්තල් වැඩ ඉවරයි මේ ටිකේ. කිඹුලයියගෙ වැඩ කිඩ ඉවරයි. :(:( දුක තමයි රන්ජනී. :sorry::sorry:
    දැන් ඉතින් කැන්ඩි අයියගෙ සෝ එක පොඩ්ඩක් අහගෙන ඉඳල යනවා. හෙට පොල් කඩන්නත් තියෙනවා. දානෙකට යන්නත් තියෙනවා.:D
    හොර පොල් කඩන්නද ‍යන්නේ....:lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14155398 said:
    ඔව් ඩෝ. නැත්තන් අහල කඩන්න මට පිස්සු කියල හිතුවද?:lol::lol:
    උඹට ඉතින් කොහොමත් පිස්සුනේ.....මැටි බළලා....:lol::lol::lol:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    mama antima.......
    41.gif
     
    Status
    Not open for further replies.