2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14155469 said:
    ආ නත්තල නිසා අමතක උනා. කොහොමත් අවුලක් නෑ. නත්තලට අපතයෙකුට සෑමව දුන්න කියල හිතාගත්තහැකි.:lol::lol:
    උඹ කලින් කිව්වේ නම් මට කුරුණෑගල පැත්තටවත් එන්න දෙන්නේ නෑ කි‍යලා....බළල් නාම්බා....:lol::lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
    :)
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අද වගේ දවසක තමයි මම මගේ කෙලි පොඩ්ඩගෙන් ඇහුවේ.. ;) ;)ඇහුවෙ කියන්නේ නොම්බරේ දුන්නේ කියහන්කෝ..... ටොයින් ටොයින්
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    හූ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,:P:P:P අනේ වරෙන් වරෙන් සුදු පුතේ :eek: :lol:

    14.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පූස්;14155494 said:
    ඒ වල් බළලො. අපි ඇල්ශේෂන් පොරවල් අරිද? අරී :lol::lol:
    උඹ ඇත්තටම කොන්ද කැඩුවද බං?:shocked::shocked: පව් ඕයි.:(:(

    දුන්නා කාලකන්නියාට සපත්ත පොලිශ් කරන එකෙන්.. අතට අහු උනේ නැහැ වෙන එකක්..
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උඹ කලින් කිව්වේ නම් මට කුරුණෑගල පැත්තටවත් එන්න දෙන්නේ නෑ කි‍යලා....බළල් නාම්බා....:lol::lol::lol:

    මට වෙන අපතයෙක් මතක් උනේ නෑ නත්තලට සමාව දෙන්න. 24 රෑ පල්ලි ගිහින් ඇවිත් ග්‍රීට් කරද්දී එළකිරි ඇවිත් උඹව දැක්ක. එතකොට මම හිතුව උඹට සමාව දුන්නනෙ කියල. හරිනෙ වැඩේ.
    :D:D
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අද වගේ දවසක තමයි මම මගේ කෙලි පොඩ්ඩගෙන් ඇහුවේ.. ;) ;)ඇහුවෙ කියන්නේ නොම්බරේ දුන්නේ කියහන්කෝ..... ටොයින් ටොයින්

    146.gif
    146.gif
    146.gif
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ටිකක් දවස් යනකන් අහන්න වෙන්නැ, හැබැයි ඉතින් thread එක පැත්තේ ඇවිත් යන්න එනවා.
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    දුන්නා කාලකන්නියාට සපත්ත පොලිශ් කරන එකෙන්.. අතට අහු උනේ නැහැ වෙන එකක්..

    පව් වැඩ කරන්න එපා බං. උඹට ඊළඟ ආත්මෙදි බළලෙක් වෙලා උපදින්න වෙයි.:shocked::shocked::lol: උඹටත් එතකොට සපත්තු පොලිෂ් කරන එකෙන් කන්න වෙයි. :P
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඉල්ලීම් දෙනව ද?

    කසුන් කල්හාර-නැවතී මෙතකින්..............

    වෙන මුකුත් එපා....මේක මගේ ආත්ම ප්‍රකාශනය...........
    මට මගේ ජීවිතය ගැන කියන්න තියන දේ අකිල සුරේන් එහෙම්මම ලියල තියනවා.......
    හිත සෝකයෙන් බර වෙනව මේක අහද්දී...........

    කෑගහල අඩන්න හිතෙනව.....නමුත් මම කදුළු හංගගන්නවා..............

    1272964790_glenn-beck-crying.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද වගේ දවසක තමයි මම මගේ කෙලි පොඩ්ඩගෙන් ඇහුවේ.. ;) ;)ඇහුවෙ කියන්නේ නොම්බරේ දුන්නේ කියහන්කෝ..... ටොයින් ටොයින්
    ටො‍යින් ටො‍යින්.... එල කි‍යහන්කෝ....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14155510 said:
    ප්‍රින්ටින් මිස්ටේක් එකක් සුදු. ඔයා ඔව්ව ගණන් ගන්න එපා.:lol::lol:
    :eek::eek:ගියෙ නැද්ද පිටසක්වල ත්‍රේඩ් එක පැත්තේ:D
    පූස්;14155494 said:
    ඒ වල් බළලො. අපි ඇල්ශේෂන් පොරවල් අරිද? අරී :lol::lol:
    උඹ ඇත්තටම කොන්ද කැඩුවද බං?:shocked::shocked: පව් ඕයි.:(:(
    :eek::eek:
     
    Status
    Not open for further replies.