නොදකින් උඹ මාව පල්ලියෙදි මතක් කලාද..... එහෙනම් ඒක හින්දා තමයි මට මේ සැරේ නත්තල් පාටි ඔක්කොම නැතිවුනේ.....තුක් විතරක් මුස්පේන්තු බළලා....පූස්;14155522 said:මට වෙන අපතයෙක් මතක් උනේ නෑ නත්තලට සමාව දෙන්න. 24 රෑ පල්ලි ගිහින් ඇවිත් ග්රීට් කරද්දී එළකිරි ඇවිත් උඹව දැක්ක. එතකොට මම හිතුව උඹට සමාව දුන්නනෙ කියල. හරිනෙ වැඩේ.
![]()



ela ela awulak nae hodun ennwa
podi gamanak yanna lasthwenwa ban 30![]()
පූස්;14155536 said:පව් වැඩ කරන්න එපා බං. උඹට ඊළඟ ආත්මෙදි බළලෙක් වෙලා උපදින්න වෙයි.උඹටත් එතකොට සපත්තු පොලිෂ් කරන එකෙන් කන්න වෙයි.
![]()




එලz මන් ඇහුවෙ මගේ උපන්දිනේ දවසේ 30අද වගේ දවසක තමයි මම මගේ කෙලි පොඩ්ඩගෙන් ඇහුවේ..![]()
ඇහුවෙ කියන්නේ නොම්බරේ දුන්නේ කියහන්කෝ..... ටොයින් ටොයින්

ගියෙ නැද්ද පිටසක්වල ත්රේඩ් එක පැත්තේ
![]()


එලස්....සුභ රාත්රියක්....ඔන්න යනවා බඩු. අහපල්ලා.. (බඩු කීවේ සින්දු බොලව් )
නොදකින් උඹ මාව පල්ලියෙදි මතක් කලාද..... එහෙනම් ඒක හින්දා තමයි මට මේ සැරේ නත්තල් පාටි ඔක්කොම නැතිවුනේ.....තුක් විතරක් මුස්පේන්තු බළලා....![]()




නොදකින් උඹ මාව පල්ලියෙදි මතක් කලාද..... එහෙනම් ඒක හින්දා තමයි මට මේ සැරේ නත්තල් පාටි ඔක්කොම නැතිවුනේ.....තුක් විතරක් මුස්පේන්තු බළලා....![]()







එලz මන් ඇහුවෙ මගේ උපන්දිනේ දවසේ 30![]()
than 5k 6k theynawa bantoin toin koheda yannea kollaaaa
.heta thma ballanana one kohedha hodha kiyala yannna
පූස්;14155574 said:24 පාන්දර 4න් පස්සෙ අයි නෙට් ආවෙ.![]()
ඊට කලිනුත් මම ටික දවසක් මිසින්. බලපන්කො මගෙ පෝස්ට්. එක පාරක් නයිට් ක්ලබ් පැත්තෙ ආවද කොහෙද?![]()

මට පාටි වෙනුවට මලගෙදරක් සෙට්වුනා..... හැබැයි ඒකත් නරකම නෑ....පූස්;14155588 said:
මටනං පාටි ඉවර උනේ අද? එක දිගට දවසට දෙක ගානෙ සෙට් උනා.![]()



me 30 wenidata 2yi banහානේ,,,,,,,, පට්ටයි බන්z කියහන්කෝ... අවුරුදු කීයදෑ දැන්
