උඹ කලින් කිව්වේ නම් මට කුරුණෑගල පැත්තටවත් එන්න දෙන්නේ නෑ කියලා....බළල් නාම්බා....පූස්;14155469 said:ආ නත්තල නිසා අමතක උනා. කොහොමත් අවුලක් නෑ. නත්තලට අපතයෙකුට සෑමව දුන්න කියල හිතාගත්තහැකි.![]()

උඹ කලින් කිව්වේ නම් මට කුරුණෑගල පැත්තටවත් එන්න දෙන්නේ නෑ කියලා....බළල් නාම්බා....පූස්;14155469 said:ආ නත්තල නිසා අමතක උනා. කොහොමත් අවුලක් නෑ. නත්තලට අපතයෙකුට සෑමව දුන්න කියල හිතාගත්තහැකි.![]()

එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

ඇහුවෙ කියන්නේ නොම්බරේ දුන්නේ කියහන්කෝ..... ටොයින් ටොයින්ela ela awulak nae hodun ennwamachan R moko wenne.. komei

පූස්;14155494 said:ඒ වල් බළලො. අපි ඇල්ශේෂන් පොරවල් අරිද? අරී
උඹ ඇත්තටම කොන්ද කැඩුවද බං?පව් ඕයි.
![]()
උඹ කලින් කිව්වේ නම් මට කුරුණෑගල පැත්තටවත් එන්න දෙන්නේ නෑ කියලා....බළල් නාම්බා....![]()

අද වගේ දවසක තමයි මම මගේ කෙලි පොඩ්ඩගෙන් ඇහුවේ..![]()
ඇහුවෙ කියන්නේ නොම්බරේ දුන්නේ කියහන්කෝ..... ටොයින් ටොයින්
දුන්නා කාලකන්නියාට සපත්ත පොලිශ් කරන එකෙන්.. අතට අහු උනේ නැහැ වෙන එකක්..

උඹටත් එතකොට සපත්තු පොලිෂ් කරන එකෙන් කන්න වෙයි. 
ඉල්ලීම් දෙනව ද?
කසුන් කල්හාර-නැවතී මෙතකින්..............
වෙන මුකුත් එපා....මේක මගේ ආත්ම ප්රකාශනය...........
මට මගේ ජීවිතය ගැන කියන්න තියන දේ අකිල සුරේන් එහෙම්මම ලියල තියනවා.......
හිත සෝකයෙන් බර වෙනව මේක අහද්දී...........
කෑගහල අඩන්න හිතෙනව.....නමුත් මම කදුළු හංගගන්නවා..............
ටොයින් ටොයින්.... එල කියහන්කෝ....අද වගේ දවසක තමයි මම මගේ කෙලි පොඩ්ඩගෙන් ඇහුවේ..![]()
ඇහුවෙ කියන්නේ නොම්බරේ දුන්නේ කියහන්කෝ..... ටොයින් ටොයින්
උඹ කලින් කිව්වේ නම් මට කුරුණෑගල පැත්තටවත් එන්න දෙන්නේ නෑ කියලා....බළල් නාම්බා....![]()

පූස්;14155510 said:ප්රින්ටින් මිස්ටේක් එකක් සුදු. ඔයා ඔව්ව ගණන් ගන්න එපා.![]()

ගියෙ නැද්ද පිටසක්වල ත්රේඩ් එක පැත්තේ
පූස්;14155494 said:ඒ වල් බළලො. අපි ඇල්ශේෂන් පොරවල් අරිද? අරී
උඹ ඇත්තටම කොන්ද කැඩුවද බං?පව් ඕයි.
![]()