මචන්ලා මට දැන ගන්න පුලුවන්ද, 5.1 සබ් එකක ඉඳන් PC එකට ගහන්ඩ ජැක් කීයක් එනවද කියලා
තව දෙයක් දැන ගන්න ඕනේ මගේ motherboard එක Intel DG41WV මේකේ sound Card එක තියෙන්නේ onboard, මේකේ තියෙන්නේ sound Card එකේ සාමාන්‍ය විදියට පොර්ට් 3යි , control panel එකේ sounds වල 5.1 කියලා පෙන්නනවා , මේකේ කිසි අවුලක් නැතුව 5.1 සබ් එකක් ගහන්ඩ පුළුවන් නේද ????


