5.1 BIG HELP

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මචන්ලා මට දැන ගන්න පුලුවන්ද, 5.1 සබ් එකක ඉඳන් PC එකට ගහන්ඩ ජැක් කීයක් එනවද කියලා
    තව දෙයක් දැන ගන්න ඕනේ මගේ motherboard එක Intel DG41WV මේකේ sound Card එක තියෙන්නේ onboard, මේකේ තියෙන්නේ sound Card එකේ සාමාන්‍ය විදියට පොර්ට් 3යි , control panel එකේ sounds වල 5.1 කියලා පෙන්නනවා , මේකේ කිසි අවුලක් නැතුව 5.1 සබ් එකක් ගහන්ඩ පුළුවන් නේද ????
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,489
    3,721
    113
    connector 3k enawa.

    godak welawata onboard ewa support karanne ne.

    sound control pannel ekata gihilla port 3ma output widihata configure wenawada balala hotapan
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,489
    3,721
    113
    :eek::eek::eek:
    අඩෝ මන් ගන්න යන 5.1 සබ් එකේ තියෙන්නේ එක ජැක් එකයි නේ බන්​

    oka stereo ekak. namuth virtual 5.1 karala ethi. quality adui itin :D:D:D
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    :eek::eek::eek:
    අඩෝ මන් ගන්න යන 5.1 සබ් එකේ තියෙන්නේ එක ජැක් එකයි නේ බන්​
    එක ස්ටීරියෝ ඉයර්ෆෝන් ජැක එකක් නම ඕක 5.1 නෙමේ. එහෙනම් ගන්න අදහස වෙනස් කරපන්.
    කොඇක්සියල් / ෆයිබර් එකක් නම අව්ලක් නෑ. හබැයි හැම එකටම කනෙක්ට් කරන්න බෑ.
     
    Last edited:

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    435102_m3005.1small.jpg
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    appa cha ban..creative hari edifier hari ekak ganin..microlab hoda model tiyenwa meka nan maha cheap built wage

    ඔවු නේ බන් අදහස අත ඇර ගත්තනම් හරි නේ , මේකේ sound නම් පට්ට කොලිටි බන්, එත් මේකෙන් හරි surround ෆන් එකක් ගන්න හම්බෙන්නේ නැ වගේ
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    conecters thunak enawa machan.Ubata onboard support nathnam 5.1 sound card ekak aran gahanna puluwan.
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මචන්ලා මන් ගාව තියෙන pc එකේ motherboard එක DG41WV , මේකේ තියෙන්නේ ලා නිල් , රෝස , ලා කොට පොර්ට් 3 විතරයි , මේකේ onboard 5.1 support කරයිද ???

    මේ audio codec ALC662

    DG41WV MainBoard Spec