සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    toyota-land-cruiser-2820095922501.jpg

    හොඳ වාහනයක් කියල මුලින්ම වාහනයක් ගන්න යන්නේ. දැන් තියෙන්නේ Double Cab එකක්. මට ගන්න ඕන Prado 150 එකක්.

    මට මේකේ දැනගන්න අවශ්‍ය ටිකක් තියෙනවා.

    1. Diesel Prado එකද ? Petrol Prado එකද ?
    2. උඩ දෙකෙන් Market මොකක්ද ?
    3. ලක්ෂ 300-370 Range එකේ ගන්න පුළුවන් Prado එක මොකක්ද ?
    4. Resell කරන්න ගියහම කට්ටක් කන්න වෙනවද ?
    5. 2015 Facelift කරපුවා වල මිල කොහොමද ?
    6. අලුතෙන් වාහන එන නිසා මිල ටිකක් අඩුවෙයිද ඉස්සරහට ?
    7.Manual Gear Prado එකකුත් එනවද ? එක Market අඩු ද ?
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Diesel Auto original face thiyena ekak ganna. Chinese badu dala facelift karapuwa ganna epa.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,746
    13,288
    113
    Diesel auto hodai.
    Second hand market awulak naha. Okak ganna level ekaka inna un gaana adu karanna kiyala marenne naha.
    Mehe genalla modify karapuwa nogena innawa nam hodai.
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    1. 150 Prado Patrol G frontier Petrol ( TZ, VX models eka options wadi, TX eka tama comman ) Prado 150 6 Forward 2015+ eka yanna try karannda
    2. Petrol
    3. 150 prado TX 2014~15
    4. Resell no case but high price kiyanna nisa tama aula,
    5. 2015 Facelift කරපුවා වල මිල කොහොමද ? it's depends
    6. අලුතෙන් වාහන එන නිසා මිල ටිකක් අඩුවෙයිද ඉස්සරහට ? Yes 150 prado -2015 tibe 15M pase meka giya 55M wenkan dan aye 40 range ekata avith, but eath wadi ne eka move wene na hariyata, anth wahana 2 x wadi wenakota prado 3 or 4 x time wadi unna.
    7. Yes and yes
     
    1KD, 1GD, 5L Diesel Engine, 2.7 Petrol මේ Engine වලින් හොඳ මොකක්ද ?