එලස් එහ්නම් අවුලක් නෑපූස්;14155648 said:21 තමයි නෙට් ආව අන්තිම දවස මගෙ හිතේ. ලෝක විනාසෙ දවසෙ ඔරියා විනාස කිරීම. එදත් පල්ලි බාගයක් හිටියෙ. ඊට පස්සෙ පල්ලියෙමයි දිගටම හිටියෙ. 24ත් පල්ලියෙමයි. රෑ 10.15ට ගෙදර ආවෙ. ආපහු ඇඳගෙන 10.45ට පල්ලි ගියා. 11.45ට පූජාව. ගෙදර ආව 2ට විතර. සේරටම කතා කරල 2.30ට විතර නෙට් ආව. 4.15 වෙනකන් නෙට්. ඊට පස්සෙ අද තමයි.![]()
.උබ ගීතීකා කන්ඩායමටවත් ඉන්නවද









